විදෙස්ගත රැකියාවන්හි නිරත වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 23 දෙනෙකු මේ වන විට කොරෝනා ආසාදනය වී මියගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
Read More »
ශ්‍රී ලංකා රජයට හා හමුදාවන්ට සාවද්‍ය චෝදනා නගමින් යුද අපරාධකරුවන් ලෙස හංවඩු ගසන්නට වෙර දරන ජාත්‍යන්තර සංවිධානවලට එරෙහි නීතිමය කටයුතු කිරීම සඳහා නීතිඥවරුන් කණ්ඩායමක්
Read More »
බුදුරජාණන් වහන්සේ භික්ෂුත්වයට නුසුදුසු යැයි අනුදැන වදාළ මූලික භික්ෂු අනන්‍යතාවයන් පවා නොසලකා ඇතැම් භික්ෂුන්, භික්ෂුත්වයට නොගැළපෙන කටයුතුවල නිරත වන බවත්
Read More »
මැතිවරණයට අදාළ පැමිණිලි සම්බන්ධව කටයුතු කිරීම සඳහා ඇතැම් දිස්ත්‍රික්කවල භූමි රටාව අනුව ආරවුල් කළමනාකරණ මධ්‍යස්ථාන කීපයක් පිහිටුවීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු යොදා ඇත.
Read More »
තවත් කොවිඩ් නයින්ටීන් රෝගීන් 28 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.
Read More »
කොවිඩ් 19 හේතුවෙන් පීඩාවට පත් ව සිටින සංචාරක කේෂ්ත්‍රයේ නියුතු වූවන්ට සහන සැළසීමේ රජයේ වැඩපිළිවෙළ අද (22) ආරම්භ කර තිබේ.
Read More »
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පාවාදුන් බවට රජයේ අමාත්‍යවරයකු කර ඇති ප්‍රකාශය අමූලික බොරුවක් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
Read More »
තද සුළං හා රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
Read More »
අගෝස්තු 01 වැනි දින සිට රටට ඇතුළු වන සෑම විදේශිකයකුගෙන්ම කොවිඩ්-19 වයිරසස පරීක්ෂණය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් හැට හතක ගාස්තුවක් අය කිරීමට රජය තීරණය කර ඇත.
Read More »
මහ මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පූර්ණ ප්රතිසංවිධානයක් කිරීමට පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තීරණය කර ඇත.
Read More »
නැවත සිය රට රැගෙන යෑමේ ගුවන් යානා පැමිණෙන තෙක් බලා සිටීමෙන් පලක් නොවන බව ශ්‍රීලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය මෙරට රැඳී සිටින ඇමෙරිකානුවන්ට දැනුම් දී ඇත.
Read More »