දේශීය පෞද්ගලික මද්‍යසාර නිෂ්පාදකයන්ගෙන් මධ්‍යසාර මිලදී නොගෙන තමන් නිර්දේශ කරන රජයට අයත් පැල්වත්ත ඩිස්ටිලරීස් සමාගමින් හෝ සෙවණගල සීනි සමාගමෙන් පමණක් එතනෝල් මිලදී ගන්නා ලෙස
Read More »
සියලු සිනමා ශාලා ජුනි 27 වනදා සිට විවෘත කිරීමට තීරණය කර තිබේ.
Read More »
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ(18) යුරෝපා සංගමයේ කොළඹ සිටින තානාපතිවරු හමුවී
Read More »
දේශීය බැංකු, දේශීයව ක්‍රියාත්මක විදේශීය බැංකු සහ මූල්‍ය ආයතනවලින් ඇමෙරිකානු ඩොලර් මිලියන පන්සියයක ණය මුදලක් ලබා ගැනීමට මුදල් අමාත්‍යාංශය සූදානම්වේ.
Read More »
මෙරට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 1946 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read More »
කොවිඩ්-19 ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
උතුරු ඊශ්‍රායල හයිෆා නගරයේ ටෙක්නියන් (ඊශ්‍රායල් තාක්ෂණ ආයතනය) හි “ස්වයං-විෂබීජ නාශක”, නැවත භාවිතා කළ හැකි ආරක්ෂිත මුහුණු ආවරණයක් නිපදවා තිබේ.
Read More »
කොරෝනා වෛරසය හේතුවෙන් වසා දමා ඇති වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ජූලි මස 6 වනදා සිට අදියර කිහිපයක් යටතේ විවෘත කිරීමට තීරණය කර තිබේ.
Read More »
තැපැල් කාර්යාල යළි සෙනසුරාදා දිනයන් හි විවෘත කිරීමට තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
Read More »
රථ වාහන දඩ මුදල් ගෙවීම සඳහා අතිරේක සහන කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read More »
මෙම නොවැම්බර්, දෙසැම්බර් මාසවලදී මෙරටට විදෙස් සංචාරකයන් 50,000ක් 60,000ක් පමණ පැමිණෙනු ඇතැයි ප්‍රංශයේ ආයතනයක් විසින් සිදුකරන ලද සමීක්ෂණයකින් පුරෝකථනය කර ඇතැයි
Read More »