අ.පො.ස උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනය පාසල් යළි ඇරඹීමෙන් අනතුරුව තීරණය කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
Read More »
ඉකුත් ජනාධිපතිවරණයේ දී මෙන් මෙවර මැතිවරණය සඳහා ද කාඩ් බෝඩ් ඡන්ද පෙට්ටි ප්‍රමාණ කිහිපයකින් යොදා ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
Read More »
2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය මුදලට විකුණු බවට මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබද රජය ජනතාවට පිළිතුරු ලබා දිය යුතු බව ජනතා විමුක්ති
Read More »
ඔබ වයස් ගත වූ විට ඔබේ පෙනුම කෙබඳු දැයි බැලීමට ඔබට ඉඩ සලසන ෆේස්ඇප් යෙදුමෙහි නවතම යාවත්කාලීනය මඟින් එහි පරිශීලකයින්ට ඔවුන්ගේ කාන්තා හෝ පිරිමි පෙනුම කෙබඳුදැයි පෙන්වයි.
Read More »
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 25දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්
Read More »
කොරෝනා ආසාදනය වු විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් 21 දෙනෙකු මේ දක්වා මියගොස් තිඛේ.
Read More »
ලංගම හා පුද්ගලික බස් රථවල ගමන්ගන්නා මගීන්ගේ පහසුව සඳහා ජංගම දුරකථන යෙදවුමක් (Passenger App) හඳුන්වාදීමට ජාතික ගමනාගමන කොමිසම විසින් පියවර ගෙන තිබේ.
Read More »
කොවිඩ් 19 ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 8 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.
Read More »
ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හූ වෙයි මහතා ඊයේ (18) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.
Read More »
බඩ ඉරිඟු හිඟය හේතුවෙන් කුකුළු මස් සහ බිත්තර මිල පාලනය කිරීම අසීරු වී ඇතැයි සමස්ත ලංකා කුකුළු නිෂ්පාදකයන්ගේ සම්මේලනය ප්‍රකාශ කරයි.
Read More »
උතුරු මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නිරීක්ෂණය සඳහා මේ වන විට (2020.06.19) අගමැති මහින්ද රාජපක්ෂ මහතා එක්ව සිටියි.
Read More »