කොවිඩ් සහන ලෙස ණය පොලී අත්හිටුවීමට ලබාදුන් නියෝග අත්හිටුවා නැවත පොලී අයකර ගැනීමට අවසර දෙන ලෙස වාණිජ බැංකු මගින් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඉල්ලා ඇත.
Read More »
කොවිඩ් වසංගතයත් සමග හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇඟලුම් කම්හලක රැකියා අහිමි වූ සේවකයන් තුන්සියයක් වෙනුවෙන්
Read More »
ඉන්දියාවට බදුදී ඇති ත්‍රිකුණාමලය තෙල් ටැංකි අනූ පහෙන් වැඩි ප්‍රමාණයක් මේ වන විට භාවිතයට නොගැනීම නිසා දිරාපත් වෙමින් තිබෙන බැවින් ඉන් ටැංකි විසි පහක් ලබා ගෙන ඉන්ධන ගබඩා කර
Read More »
ශ්‍රී පාද රක්ෂිතයේ ජීවත් වූ කළු කොටියා මද්දකට හසුවීමෙන් අනතුරුව, අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට හානි සිදුවීමෙන් මියගොස් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, පශු වෛද්‍ය පීඨයේදී සිද
Read More »
ලංකා කම්කරු කොංග්‍රසයේ මීළඟ නායකයා කවුරුන්ද යන්න තව සති දෙකකින් රැස්වන නායකත්ව කමිටුව තීරණය කරන බව එම පක්ෂයේ භාණ්ඩාගාරික වී. රමේෂ්වරන් ‘අරුණට’ පැවැසීය.
Read More »
මේජර් ජෙනරාල් සරත් ගුණවර්ධන 55 වන යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් වැඩ භාරගෙන ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ සඳහන් කළේය
Read More »
ඇඳිරිනීතිය පැවැති මාර්තු, අප්‍රේල් මාසවල විදුලි බිල්පත්වල දෝෂ පිළිබඳ පැමිණිලි තුන්සියයක් ඊයේ (01වැනිදා) දිනය වන විට ලැබුණු බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
Read More »
දුම්රියෙන් ගමන් කරන රාජ්‍ය හා පෞද්ගලික අංශවල සේවකයන් ලබන 10 වැනිදා සිට දුම්රිය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනවශ්‍ය බව
Read More »
සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායමට කිසිදු අවස්ථාවක තවත් දේශපාලන පක්ෂයක් බිහි කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතියක් ලබා නොදුන් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ
Read More »
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණය පැවැත්වීමට දින වකවානු නියම කර නියෝගයක් නිකුත් කළාට පසුව එම නියෝගය වෙනස් කිරීම හෝ අස්කර ගැනීම කළ නොහැකි බවත් ඒ සඳහා
Read More »
පාතාල නායකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට කරන අපරාධ මෙහෙයුම් වහාම නතර විය යුතු බව බන්ධනාගාරවල අභ්‍යන්තර තත්වය විමර්ශනය කරනු පිණිස පස්වරුවේ ජනාධිපති කාර්යාල
Read More »