නවතම ප්‍රවෘත්ති

මීලඟ රැස්වීම් වාරයේදී පාර්ලිමේන්තු සභා ගැබේ ඉඩ 125කට පමණයි

ඉදිරි මහ මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තු රැස්වීම් පවත්වන අවස්ථාවල මන්ත්‍රීවරුන් 125 කට පමණක් සභා ගැබෙහි ආසන වෙන් කිරීමට අවධානය යොමුකර ඇත.
Read More »

පාන්, බනිස් මිල පාලනයට මැදිහත් විය නොහැකියි- පාරිභෝගික සේවා අධිකාරිය

පාන් හා බේකරි නිෂ්පාදන සඳහා පාලන මිලක් නොමැති නිසා ඒවායේ මිල ඉහළ යාම පාලනය කිරීමට මැදිහත් විය නොහැකි බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

Read More »

විවෘත කිරීමට අවසර නොදීම නිසා කොළඹ ගම්පහ බාර් හිමියෝ සටනට බසිති

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල බලයලත් මත්පැන් අලෙවිසල් විවෘත නොකිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව මත්පැන් අලෙවිකරුවන්ගේ සංගමය සුරාබදු දෙපාර්තමේන්තුවට එන්තරවාසියක් යොමු කර තිබේ.

Read More »

ක්වේට්වලින් පැමිණි 120කට කොවිඩ්

ක්වේට් සිට මෙරටට පැමිණි ලාංකිකයන් අතරින් 113 දෙනකුට කොවිඩ් වැලඳීමත් සමග මැද පෙරදිග කලාපයෙන් මෙරටට ශ්‍රී ලාංකිකයන් රැගෙන ඒම තාවකාලිකව අත්හිටවූ බව ජනාධිපති විදේශ කටයුතු අති
Read More »

ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු සමාජ දුරස්ථභාවය කඩන අයට නඩු

ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග සමාජ දුරස්ථභාවය නොසලකා හරිමින් කටයුතු කරන සියලුම පුද්ගලයන් අද (26 වැනිදා) සිට අත්අඩංගුවට ගන්නා බවත් ඒ සඳහා වීඩියෝ සාක්ෂි සොයා ගන්නා බවත් නීති
Read More »

සමාජ මාධ්‍යවල හුවමාරු වන A/L කාලසටහන අසත්‍යයක්

මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන දින සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල තුළ හුවමාරු වෙමින් ඇති කාලසටහනෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා පව
Read More »

හෙද හෙදි අතිකාල ප්‍රශ්නෙට බදාදා වන විට විසඳුමක් ඉල්ලයි

මේ වන විට අත්හිටුවා ඇති හෙද හෙදි අතිකාල දීමනාව සම්බන්ධයෙන් එළැඹෙන බදාදා (27 වැනිදා) දින වනවිට නිසි විසඳුමක් නොලැබුණහොත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට
Read More »

ජනපතිගෙන් ජනතාව වෙත විශේෂ ඉල්ලීමක්

පවතින සතුටුදායක කොරෝනා මර්දන තත්ත්වය සලකා කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල දීර්ඝ ලෙස පනවා තිබූ ඇඳිරි නීතිය ප්‍රථම වරට හෙට (26) ලිහිල් කිරීමට තීරණය කරන ලදී.
Read More »