විදෙස් රටවල සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටින ඇතැම් පුද්ගලයන්ගෙන් මැලේරියාව බෝවීමේ අවදානමක් මතුව ඇතැයි කීට විද්‍යා විදුහලේ විදුහල්පති නජිත් සුමනසේන සඳහන් ක
Read More »
අද උදෑසන 6.00න් අවසන් වූ පැය 24ක කාලය තුළදී ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 528දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read More »
ජනාධිපතිවරයා ඊයේ (21 වැනිදා) ජනාධිපති කාර්යාලයේදී රාජ්‍ය ඖෂධ සංස්ථා දෙකෙහි සභාපතිවරු සමග ඖෂධ නිෂ්පාදනය, ආනයනය හා බෙදාහැරීම පිළිබඳව සාකච්චඡාවක නිරත විය.
Read More »
අවුරදු පහක් වූ පුතුට බියර් පෙවූ තිරිසන් පියකු නාවලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
කුඩා දරුවකුට දින පහකට වඩා වැඩි කාලයක් තද උණක් පවතින්නේ නම් සහ දිව රත්පැහැ වී ස්ට්‍රෝබෙරි ගෙඩියක් සේ දිස්වන්නේනම් එය ‘කවසකි’ රෝග ලක්ෂණයක්
Read More »
දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වය අද (22) දිනයේදීත් තවදුරටත් පවතී යැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More »
කොවිඩ් වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමට අදාළ ක්‍රියාවලිය සඳහා උෂ්ණත්වමාන විසිදහසක් පාසල්වලට බෙදාහැරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
Read More »
පෞද්ගලික උපකාරක පන්ති ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය නිර්දේශ සකස්කරන ලෙස සෞඛ්‍ය අමත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
Read More »
උණ රෝගීන් වෙනුවෙන් මෙරට සෑම රෝහලකම විශේෂ වාට්ටු සංකීර්ණයක් වෙන් කිරීමට තීරණය කර ඇත.
Read More »
ප්‍රවීණ ගායන ශිල්පී ආචාර්ය වික්ටර් රත්නායක හදිසියේ අසනීපවීම නිසා රෝහල්ගත කර ඇත.
Read More »
මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1055 ක් දක්වා ඉහළ ගොස් තිඛේ.
Read More »