නවතම ප්‍රවෘත්ති

බිත්තර ගණන් උස්සයි

කොවිඩ්-19 වෛරසය පැතිර යෑම ආරම්භ වූ සමයේ රුපියල් 10ක් වූ බිත්තරයක සිල්ලර මිල ඊයේ (20) දිනය වන විට රුපියල් 16 දක්වා වැඩි වී ඇති බව පිටකොටුව තොග වෙළෙඳුන් පවසති.
Read More »

මැතිවරණ කොමිසමේ දැනුම් දීමෙන් 5000 නවතියි

මැතිවරණ කොමිෂන් සභාවේ දැනුම් දීම මත කොවිඩ් - 19 වෛරසය පැතිර යෑම හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ලබා දුන් රුපියල් 5000 දීමනාව අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
Read More »

ගතවූ දින 18 තුළ කිසිදු කොරෝනා ආසාදිත පුද්ගලයෙක් සමාජයෙන් හමුවී නෑ

පසුගිය දින 18 ක කාලය තුළ කිසිඳු COVID – 19 වෛරසය අසාදිත පුද්ගලයෙකු සමාජයෙන් හමු වී නොමැති බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
Read More »

ශ්‍රී ලාංකික ධීවර යාත්‍රා 30ක් ඉන්දුනීසියානු මුහුදු ප්‍රදේශ දෙසට ගසාගෙන යයි

කුඩාවැල්ලෙන් හා ත්‍රීකුණාමලයෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත‍්‍රා 30ක් අම්පන් සුළි කුණාටුව හේතුවෙන් ඉන්දුනීසියානු මුහුදු සීමාව දෙසට ගසාගෙන ගොස් ඇතැයි ධීවර හා ජලජ සම්පත්
Read More »

පූජ්‍ය දොඩම්පහල ශ්‍රී රාහුල හිමියන් නව පිරිවෙන් අධ්‍යාපන උපදේශක ධූරයට

අධ්‍යාපන අමාත්‍යාංශයේ නව පිරිවෙන් අධ්‍යාපන උපදේශක ධූරයට පූජ්‍ය දොඩම්පහල ශ්‍රී රාහුල හිමියන් පත්කර ඇත.
Read More »

වීඩියෝ තාක්ෂණය හරහා අධිකරණ කටයුතු සිදු කිරීම ඇරඹේ

නව තාක්ෂණය යොදා ගනිමින් අධිකරණ ක්‍රියාවලිය සාර්ථකව පවත්වාගෙන යාම සඳහා වූ පලමු අදියර ලෙස අළුත්කඩේ මහේස්ත්‍රත් අධිකරණය සහ බන්ධනාගාර සම්බන්ධ කිරීමේ පලමු පරීක්ෂණ නියමු ව්‍යාප
Read More »