නවතම ප්‍රවෘත්ති

ජලවිදුලි බලය උත්පාදනය කරන ජලාශවල ජල මට්ටම ඉහළට

අම්ෆන් සුලි කුණාටුව නිසා මධ්‍යම කඳුකරයට හා දිස්ත්‍රික්ක රැසකට ඇදහැළුනු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මේ වනවිට ජලවිදුලි බලය උත්පාදනය කෙරෙන ජලාශ රැසක ජලමට්ටම
Read More »

දුම්රියේ ගමන් කිරීමට කලින් ආසන වෙන් කර ගැනීමට අද සිට අවශ්‍ය නෑ

දුම්රියේ ගමන් කිරීම සඳහා කලින් ආසන වෙන් කිරීමක් අද (20) සිට අවශ්‍ය නොවන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.
Read More »

සංචාරක කර්මාන්තය නංවාලීමට යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 3.5 ප්‍රදානයක්

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් බිදවැටුණු මෙරට සංචාරක කර්මාන්තය නගා සිටුවීම සදහා යුරෝ මිලියන 3.5 ක් ප්‍රදානයක් ලබා දිමට යුරෝපා සංගමය තීරණය කරයි.
Read More »

ඔස්ට්‍රේලියාවටත් වඩා ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාංගණ තිබෙනවා-අර්ජුණ රණතුංග

විශාල මුදලක් වැය කර අලුතින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ඉදි කිරීමට වඩා එම මුදල් ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ සංවර්ධනයට යෙදවීම යෝග්‍ය බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණ
Read More »

ජුනි 20 මැතිවරණය පැවැත්වීම ප්‍රායෝගිකව අපහසු බව කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

වර්තමානයේ උදාවී ඇති තත්ත්වය මත ජුනි මස 20 දා මහ මැතිවරණයක් පැවැත්වීමට ප්‍රායෝගිකව හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
Read More »

මැණික් වෙළදපල කඩා වැටී ලක්ෂ 04ක් අමාරුවේ

බැංකොක් ප්‍රධාන මැණික් හුවමාරු මධ්‍යස්ථානය කඩා වැටීමෙන් ශ්‍රී ලංකාවේ මැණික් ආශ්‍රීත යැපෙන්නන් ලක්‍ෂ හතරක් ආර්ථික දුෂ්කරතාවයට පත්ව සිටිති.
Read More »

නාවික ක්ෂේත්‍රයේ ආදායම ඇ.ඩො.බිලියනයක් දක්වා වැඩිකරන සැලැස්මක්

නාවික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ඉහළ නැංවීම ඔස්සේ එම ක්ෂේත්‍රයෙන් ලබන ආදායම වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 1 ක් දක්වා ඉහළ දැමීමට රජය සූදානම් වේ
Read More »