නවතම ප්‍රවෘත්ති

රාජ්‍ය සේවක වැටුප් කැපීම ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිලි

ආණ්ඩුව බලහත්කාරයෙන් රජයේ සේවකයන්ගේ වැටුප් කැපීමට කටයුතු කරන්නේ යැයි පවසමින් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ඊයේ (18 වැනිදා) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය
Read More »

රණවිරු සැමරුම් පුහුණුවීම්වලට ආ නාවික සෙබළු දෙකකට කොවිඩ්

රණවිරු සැමරුමට අදාළව සිදුකෙරෙන ආචාර පෙළපාළියක පෙර පුහුණුවීම් සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා නාවික හමුද සෙබළුන් දෙදෙනකුට කොවිඩ් -19 වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

Read More »

මැයි මාසයට අදාළ රු. 5000 දීමනාව අද සිට

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් අඩු ආදායම්ලාභී පවුල්වලට ලබාදෙන රුපියල් 5000 දීමනාව මැයි මාසය සඳහා බෙදාදීමේ කටයුතු අද (18) සිට ආරම්භ කරන
Read More »

විදෙස්ගත ලාංකිකයන් 38,983ක් ලංකාවට එන්න කැමැත්තෙන්

විදේශ රටවල් එකසිය හතළිස් තුනක රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් තිස්අටදහස් නවසිය අසූතුන් දෙනකු නැවත මව්රටට පැමිණීමට කැමැත්ත පළකර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
Read More »

අවසන් යුද්ධයෙන් ඉවර වුණේ කොටින්ගේ වලිගේ විතරයි

‘‘අවසන් කළ යුද්ධයේදී අපි ඉවර කළේ කොටියාගේ වලිගේ විතරයි. උගේ අනෙක් කොටස් ලෝකය පුරා පැතිරී තියෙනවා’’ යැයි අද්මිරාල් සරත් වීරසේකර පවසයි.

Read More »

අන්තර් පළාත් මගී ප්‍රවාහනය අද හෙටම

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත අන්තර් පළාත් මගී ප්‍රවාහන සේවා කඩිනමින් ආරම්භ කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
Read More »

පාරවල් සහ පදික වේදිකා විෂබීජහරණය සාර්ථක ක්‍රමයක් නොවේ

විෂබීජහරණය සඳහා විවිධ රසායන ද්‍රව්‍ය ඉසීම (හෙවත් ස්ප්‍රේ කිරීම) මේ කාලයේ නිතර දකින්නට ලැබෙන්නකි. මේ සම්බන්ධයෙන් විවිධ අදහස් පසුගිය කාලයේ සාකච්ඡාවට ලක් වනු ද දක්නට ලැබිණි.
Read More »