පාසල් සිසුන්ට ජල සහ වැසිකිළි අවශ්‍යතා ලබා නොදී ක්‍රීඩාංගණ ඉදිකරන ආණ්ඩුව විහිළු සැපයීම නතර නොකළොත් ජනතාව සමග පාරට බසින බව හිටපු විපක්ෂ නායක සහ සමගි ජන බලවේගය නායක සජිත් ප්
Read More »
යහපාලන රජය කාලේ විදෙස් රාජ්‍යයන් සතුටු කිරීම උදෙසා කටයුතු කළත් වත්මන් රජය හමුවේ එවැනි ක්‍රියා සාර්ථක කර ගැනීමට ඉඩක් නැති බව
Read More »
විදේශ රැකියා සඳහා පිටත්ව යෑමට සූදානමින් සිටින ශ්‍රී ලාංකිකයන් ලියාපදිංචි කිරීමේ කටයුතු හෙට (20 වැනිදා) සිට නැවත ආරම්භ කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍ර
Read More »
කොරෝනා වෛරසය නිසා අඩපණ වූ දේශීය ක්‍රියාකාරකම් මෙම වසරේ සිව්වැනි කාර්තුවේදී සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි.
Read More »
කලාපයේ අනෙකුත් රටවල් හා සැසඳීමේදී මෙරට වැඩිහිටි ජනගහනය ඉහළ යමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවේ සඳහන් වේ.
Read More »
ත්‍රිරෝද රථ සහ කුලී රථ යොදාගෙන රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සේවකයන් ප්‍රවාහනය කිරීම සඳහා අවසර ඇතැයි
Read More »
නිරෝධායන නීති උල්ලංගනය කරමින් උල්ලංගනය කරමින් හලාවත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කොණ්ඩා කැපීමේ මධ්‍යස්ථානයකට මුද්‍ර තැබීමට හලාවත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන ඇත.
Read More »
පී.සී.ආර්. පරික්ෂණයක් සිදුකර ගැනීමට අවශ්‍ය අයකුට එය කරගත හැකි පරිදි පෞද්ගලික වෛද්‍ය රසායනාගාර වෙත මාර්ගෝපදේශ ලැයිස්තුවක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
Read More »
යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කිරීමේ සැමරුම් වැඩසටහනක් ඊයේ (18 වැනිදා) මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් වෙරළ තීරයේ සිටින සුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
Read More »
හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අද දෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිඛේ.
Read More »
යුද්ධයෙන් මියගිය උතුරේ පුද්ගලයන් සිහිපත් කිරීම සඳහා යාපනය දිස්ත්‍රික්කයේ සැමරුම් උත්සව සහ රැස්වීම් පැවැත්වූ එකොළොස්දෙනකු යාපනය දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ අධී
Read More »