විශේෂාංග

රඟපාන්න ආස නෑ ඒත් හො‍ඳ චිත්‍රපටයකට ආරාධනා ලැබුණොත් නම් සළකා බලනවා – විදූශා රාජගුරු

මගේ සිංදු අහන්න තාත්තා හිටියා නම් කියලා හිතෙන වාර අනන්තයි

අම්මා තමයි කිව්වේ මුලින්ම බුදු ගුණ ගීතයක් කරමු කියලා
Read More »

මාව ඇදගෙන ගිය කෙනාගේ අත අතහැරිලා මම වැටුණා ඒ වැටිල්ල නම් ජීවිතේට අමතක වෙන්නේ නෑ

අපි තේරුම්ගන්න ඕනෑ අනිත් හැමදේම වගේ ප්‍රශ්නත් තාවකාලිකයි කියන
එක. එහෙම හිතලා හොඳ කල්පනාවෙන් සහ ඉවසීමෙන් වැඩ කළොත්
ප්‍රශ්නවලට අපේ ගමන නවත්තන්න බෑ
Read More »

අම්මා නැති අඩුව මේ සිංහ පැටව්න්ට දැනෙන්න අපි ඉඩ දෙන්නේ නෑ

“ඩූමා තමයි හොඳම කෙනා. එයා කියන දේ අහනවා. හැබැයි සැරයි.
පොඩ්ඩක් ඇත්නම් කේන්ති ගන්නවා. සියෝන් තමා තුන්දෙනාගෙන් දඟයා.
නැටිල්ලම තමයි වැඩේ.
Read More »

මියැදෙන්න මොහොතකට පෙර ලොව වටා පියාසර කළ කිරිල්ලී

යෝධ කුරුල්ලන් පවා අත්ලාන්තික් සාගරයට ඉහළින් පිහිටි අහසේ පියාසර
කිරීම අභියෝගයක් විදියට දැකපු යුගයක ඊට ඉහළින් පියාසර කළ මුල්ම
කිරිල්ලිය ගැනයි මේ කතාව.
Read More »

මම ඉංග්‍රීසි කතා කරන විදිය දැකලා ගොඩක් අය අහනවා මම පිටරට ආයතනයකට සම්බන්ධ කෙනෙක්ද කියලා හැබැයි මම කුරුඳු තලන කෙල්ලෙක් සාමාන්‍යපෙළ ඉංග්‍රීසිත් ෆේල්

“උදේ 8.30 වෙද්දි බෝට්ටුවකින් දූපතට එනවා. ආපහු 5.30 වෙද්දි ඒ බෝට්ටුවෙන්ම ගෙදර යනවා.
ඒ ගිහිල්ලා ඊටපස්සේ දවසට විකුණන්න අරගෙන එන්න පාන්දර 2.00 වෙනකන් සීයත් එක්ක එකදිගට කුරුඳු තලනවා”

Read More »

බොලිවුඩයේ මීමැසි රැජිණ ලෙස විරුදාවලි ලත් ප්‍රේමයේ අහිංසකාවීය රාණිමුඛර්ජී ගේ සිනමා දිවියට වසර 28 යි !

Saathiya (2002),Mujse Doshi karogi (2002),hum tum (2004), veer zaara (2004), bunty aur babli (2005) වැනි සිනමා නිර්මාණ හරහා yash raj චිත්‍රපට සමාගමේ නිත්‍ය නිලිය ලෙස ඈ කිරුලු පැළඳුවාය.

2000 දශකයේ මුල් භාගයේ හින්දි සිනමාවේ සිහින කුමරිය ඇයයි. Kabhi kushi kabhi gum(2001),kabhi Alvida na kehna (2006)
Read More »

හැමෝම කිව්වෙ මට කැම්පස් යන්න පුළුවන් කියලා ඒත් ඒක එහෙම වුණේ නෑ

එල්.ටී.ටී.ඊ. සංවිධානය ඇතුළේ මාධ්‍ය වෘත්තිය කරපු කාන්තාවෝ ගොඩක් හිටියා. ඊළාම් ත්‍රිවිධ හමුදාවේ මාධ්‍ය ඒකකවල ගොඩක් කාන්තාවෝ කැමරා ශිල්පීන් විදියට වැඩ කළා
Read More »
1 2 3 71