අපේ ටීම් එකේ නිවේදිකාවෝ 10ක් ඉන්නවා. අර ගෑනු ගෑනුන්ට ඊරිසියයි කියලා කතාවක් තියෙනවනේ. හැබැයි අපේ කණ්ඩායමේ නම් ඇත්තටම එහෙම දේවල් නැහැ
ඌෂා ගයානි අල්විස්
ජ්‍යේෂ්ඨ පරිපාලන කළමනාකාර - FM දෙරණ
Read More »
කැත්රින් බොයිඩ් කියන නම තරමක් නුහුරු වුණත් සොරීටා කියන නම නම් අපිට නුපුරුදු නෑ. මොකද ‘සොරීටා’ (Zorita) කියන්නේ ඇමෙරිකාවේ හිටපු ලෝකප්‍රකට මෙන්ම අතිදක්ෂ නර්ථන ශිල්පිනියක්. හැබැයි ඇගේ ප්‍රසිද්ධියට බලපෑවේ නර්ථනයම විතරක් නෙවෙයි. ඒකට ඇගේ සුරතලුන් දෙදෙනාත් බලපෑවා.
Read More »
නෙත්මි අක්කා දිනපු දවසේ සුරංග මාස්ටර් මට කිව්වා ඊළඟට ඔයා කියලා. ඒ වෙලාවේ මට ලොකු විශ්වාසයක් ඇතිවුණා. මොකද නෙත්මි අක්කා දිනන්න කලිනුත් මාස්ටර් එයාට ඒ ටිකම කියලා තිබුණා
නිපුනි වාසනා ධර්මදාස
Read More »
තරුණ දරුවන් මේ දිහා පිටින් බලලා ලේබල් අලවන එක කරුණාකරලා නවත්වන්න. සමහර වෙලාවට අපි මුට්ට කරගහන එකා, ත්‍රීවිල්කාරයා කියලා පහතට දාන මිනිස්සු තමයි පාරක තොටක උදව්වක් අවශ්‍ය වුණු වෙලාවක මුලින්ම උදව්වට එන්නේ.
Read More »
මගේ මහත්තයා වගේම පුතාත් මට මේ දේ කරගෙන යන්න ලොකු සහයෝගයක් දෙනවා
Read More »
කෙනෙකුට හිතෙන්න පුළුවන්, මෙයා මං යන කිසිම ගමනක් ගැන හොයන්නෙත් නැහැ, අහන්නෙත් නෑ ඒ නිසා මෙයා මට ආදරේ නැතුවැති කියලා
Read More »
එයා කටුවලට බයයි. ඔන්න රිදෙන්නේ නැතුව ටැටූ ගහන කාලයක් ආවොත් සධීරත් ටැටූ එකක් ගහයි
සධීර සමරවික්‍රමගේ බිරිඳ තිලක්ෂි
Read More »
තරඟයක් ළංවෙද්දි පුහුණුකරු පෝෂ්‍යදායි ආහාර වට්ටෝරුවක් ලියලා එවනවා. ඒවා ගන්න ලොකු වියදමක් යනවා. ඉතින් අනුග්රාහකයෙක්වත් නැති නිසා රැකියාව කරලා හම්බකරන වැටුපෙන් තමයි හැමදේම කරන්නේ
FIF World Wide Classic Pro – 2023’ හි ‘Ms.Sports Model’ ශූරතාවය දිනූ හෂිනි
Read More »
වරක් පැරීසියේ නීතිපතිවරයාට පැමිණි ලියුම් අතරේ වූ එක් ලියමනක හරි අපූරු කතාවක් තිබුණි. ඒ නගරයේ ප්‍රසිද්ධ පවුලක අප්‍රසිද්ධ රහසක් ගැනය. 1901 වසරේදී නීතිපතිවරයාට ලැබුණු එම ලිපිය එවූ පුද්ගලයෙක් ගැන එහි සඳහනක් නොතිබුණි.
Read More »
දරුවෙකුට කන්න දීගන්න බැරිනම්, තනියම හදාගන්න බැරිනම් මේ රටේ ඕනෙතරම් ආයතන තියෙනවා, හදාගන්න බැරිනම් දරුවන්ව එහෙම තැන්වලට බාරදෙන්න. එහෙම බාරදීලා යන දේවාලෙක යන්න
Read More »
‘කොලවෙන්නු වෙන්කටේෂ්’ හෘද පේශි දුර්වල දරුවෙක්. ඒ නිසා වෙන්කටේෂ්ට ජීවත්වෙන්න ලොකු කාලයක් ඉතිරිවෙලා තිබුණේ නැහැ.
Read More »