විශේෂාංග

‘තාත්තා කෝල්’ කිය කියා දුව තාමත් ගේ පුරා තාත්තාව හොයනවා…

ඔහු හිටියේ රට රැකියාවකට යන්න. ජීවිතයක වටිනාකම නොදන්න අය ඔහුව අපිට අහිමි කළා

හෙල්මට් ප්‍රහාරයෙන් මියගිය රංග විරාජ්ගේ බිරිඳ කියන කතාව
Read More »

ආතල් එකට ඔපරේශන් කරන්න යන උන්ට හොඳ වැඩේ

රටේ පවතින ඖෂධ සහ උපකරණ හිඟකම නිසා අත්‍යවශ්‍ය නොවන සැත්කම් ප්‍රමාද කරන්න තීරණය කළා කියලා පහුගිය දවසක සෞඛ්‍ය අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරලා තිබුණා. ඊටපස්සේ ටෙලිවිෂන් එකෙයි සමාජ මාධ්‍යවලයි ලැව්ගින්නක් වගේ ඔය ගැන කතා වුණා.
Read More »

තාත්තා බිඳලා දාපු හීනෙ දකින්න අපි ඒ දුවට පාර හදලා දුන්නා

මං ශිෂ්‍යත්ව විභාගයට ලිව්වේ බදුල්ල දිස්ත්‍රික්කයෙන්. මම අතිවිශිෂ්ට විදියට ශිෂ්‍යත්ව විභාගය ෆේල් වුණා. හැබැයි ෆේල් වෙච්ච මම මගේ පාර හොයාගෙන ගියා. මට වෛද්‍යවරයෙක් වෙන්න අවශ්‍ය විද්‍යා දැනුමක් තිබුණේ නැහැ. ඉංජිනේරුවෙක් වෙන්න හිතුවෙ නැහැ මොකද මට ගණන් බැරි නිසා
Read More »

එයා ජාතික කණ්ඩායමට තේරුණා කියලා කියපු දවස මට කවදාවත් අමතක වෙන්නේ නෑ

තාත්තා කෝ කියලා ඇහුවම ලොකු බබා තාමත් ටීවී එක පෙන්වනවා

- ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ වේගපන්දු යවන්නා දුෂ්මන්ත චමීරගේ බිරිඳ සුලෝචනා දිල්රුක්ෂි -
Read More »

පුරාණ හෙළ ඔසු අනුසාරයෙන් වර්තමාන පවුලට සරිලන නිෂ්පාදන පෙළක් ‘ප්‍රාසාර’ සන්නාමය යටතේ, හේමාස් වෙතින්

නූතන පවුලට අවශ්‍යතාවලට සරිලන සෞඛ්‍යමය ප්‍රතිලාභ ලබා දෙන, පුරාණ ආයුර්වේද වට්ටෝරුවක් මත පදනම් වූ 100% ස්වාභාවික හෙළ ඔසු සාරය ,ප්‍රාසාර නිෂ්පාදන පෙළෙහි අඩංගු වේ.
Read More »

පැනලා යයි කියන බයට ඒ මනුස්සයා මේ කෙල්ලට ඇඳුමක්වත් අඳින්න දීලා තිබුණේ නෑ

ඇඳ රෙද්දකින් ඔතලා ඇයව පොලිසියට ගෙනාවා. ඊටපස්සේ කෑගල්ල රෝහලට ඇතුළත් කරා. කන්න විතරක් දීලා ඇයව සිරකරගෙන සිටියත් ඔහු ඇයට කිසිඳු ලිංගික හිරිහැරයක් කරලා තිබුණේ නැහැ
Read More »

බැඳලා හනිමූන් යන්නෙ නැතිව පහුවදාම එයා ක්‍රිකට් ගහන්න ගියා

අපි දෙන්නම ඉස්කෝලෙදි ක්‍රිකට් ගහපු හින්දයි අපිට අපිව මුණගැහුනේ

අකිල ධනංජයගේ බිරිඳ නෙතලි ටෙක්ෂිනී සමරවික්‍රම
Read More »

ගෑනුන්ට බාගෙට බාගයක්ම තියෙන්නේ ‘පිරිමි දාපු ප්‍රශ්න’

තලෙයිබානුවෝ ඇෆ්ගනිස්තානය යටත්කරගත්තු කාලෙදි තුවක්කුව බිම තියලා පොතක් කියවන තලෙයිබාන් සාමාජිකයෙක්ගේ පිංතූරයක් සමාජ මාධ්‍යවල හුවමාරු වුණා. ඔව්. පොතකට පුළුවන් ආයුධයක් බිම තියන්න, ත්‍රස්තවාදියෙක් මනුස්සයෙක් කරන්න. හැමෝම කිව්වේ එහෙම.

ඇත්ත. පොතකට මොනවද කරන්න බැරි? හැබැයි හොඳ පොතකට.
Read More »

මල්ලි ඉස්කෝලෙ යනකන් සයිමන් සීයාටත් ඉස්කෝලෙ යන්න වුණා

සිංහල සිනමාවට වසර 75ක් පිරුණේ ඊයේ පෙරේදාය. එතුවක් කල් ගියත් විජය කුමාරතුංග වැනි අතිවිශිෂ්ට රංගධරයෙකුගේ අඩුව පිරවිය හැක්කෙක් සිංහල සිනමාවට බිහිවේද යන්න සැකසහිතය. එතුමා ඝාතනය වී එළැඹෙන 16 දිනට වසර 35කි. එනයින්, විජය කුමාරතුංග මහතාගේ අක්කණ්ඩිය වන රූපා කුමාරණතුංග මහත්මිය ඔහු පිළිබඳව ‘ධරණී’ට කළ මතක ආවර්ජ
Read More »

මේ දරු දෙන්නව හදාගන්න දෙන්න කියලා මමත් ඉල්ලුවා

රෑ දොළහට විතර මට බෑණගෙන් කෝල් එකක් ආවා. ඒ වෙලාවේ මම හිතුවේ එයාලා ගෙදරට ගිහින් කියලයි. ඒත් බෑණා කිව්වා බයික් එක කැඩුණා ඒක දාලා පයින් ගෙදර යනවා කියලා
Read More »
1 15 16 17 18 19 72