පහුගිය දින කිහිපයේම කොළඹට වැස්සෙන් අඩුපාඩුවක් තිබුණේ නැත. මිනිසුන්ට වැස්ස එපාවෙන තරමට දින ගණනාවක්ම කොළඹට වැස්සේය. එදාද කොළඹ අහස්කුස පුරාම වැස්සක පෙරනිමිති සටහන්ව තිබුණි. මැදිවයසේ පුද්ගලයෙක් අතදරුවෙකුද හරහට වඩාගෙන කලබලයෙන් මෙන් මරදාන පොලිසිය වෙත දිව ආවේ ඒ මොහොතේය.
Read More »
“පැළයක් හිටෙව්වම ඒක මැරෙන්න නොදී රැකබලාගන්න පුරුද්ද මට ආවේ පුංචි දවස්වල ඉඳලා. ඉස්සර අපට ලොකුවටම බලපෑවේ වතුර ප්රශ්නය... මට අවුරුදු දහතුන දාහතර වගේ වයසෙදි අල්ලපු වත්තේ වගා ළිඳෙන් වතුර ගෙනැල්ලා දාලා මං හිටවපු පැළ මැරෙන්න නොදී බේරගත්තා.
Read More »
නිසි පෝෂණයක් නැති වුණාම කායික ගැටලු විතරක් නෙවෙයි මානසික ගැටලුත් ඇතිවෙනවා
Read More »
මම කරපු දේවල් කළේ මමයි. මට තිබුණේ අත් ඔසවා වරද පිළිගැනීමයි. ඔබ කණ්ණාඩියකින් ඔබ දෙස බලමින් ඔබේ වැරදිවලින් ඉගෙනගන්න උත්සාහ කරන්න ඕනෙ
Read More »
සිතාරා, දෙමටගොඩ පේලි නිවාස සංකීර්ණයක ජීවත්වෙන දොළොස් හැවිරිදි පාසල් සිසුවියකි. ඇගේ දෙමාපියන්ගේ ජීවිකාව වූයේ කුලී වැඩය. දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වූ සිතාරාට වැඩිමහල් සහෝදරයින් දෙදෙනෙකි.
Read More »
ඒ පසුගිය නොවැම්බර් 17 වැනි බ්‍රහස්පතින්දාය. මතකය නිවැරදි නම් වෙලාව උදෑසන දහයට කිට්ටුකර තිබුණි. නමුත් අහස්ගැබේ වැස්සක පෙරනිමිති සටහන් වූ නිසාදෝ ඒ වෙලාව වලංගු වූයේ අතේ බැඳ සිටි ඔරලෝසුවටම පමණි.
Read More »
නොයෙලින් හොන්ටර් 70, 80 දශකවල ලංකාවේ එළිමහන් ප්‍රසංග ඉංග්‍රීසියෙන් හොල්ලපු නිවේදිකාවක්. ප්‍රසංග මෙහෙයවන්නියකට අමතරව ඇය පුවත් නිවේදිකාවක්. අදටත් ලංකාවේ ප්රවීණතම ඉංග්‍රීසි නිවේදිකාව විදියට හඳුන්වන්නේ ඇයව.
Read More »
ශිෂ්‍යත්ව විභාගය ළංවනවිට දරුවන්ට වඩා වෙහෙසෙන්නේ අම්මලාය. ඒ නිසාම බොහෝ අය පහේ ශිෂ්‍යත්වය හඳුන්වන්නේ අම්මලාගේ විභාගය යනුවෙනි. එම තරඟකාරීත්වය තුළ අධිවේගයෙන් දුවන අම්මලාට දරුවන්ගේ මානසික පීඩනය හඳුනාගැනීමට නිස්කාංසුවක් නැත.
Read More »
මම ඉනෝකාව දැක්කේ උපදේශන කටයුත්තකට වැලිකඩ බන්ධනාගාරෙට ගිය වෙලාවක. බොහොම තරුණ ලස්සන කෙල්ලෙක් නිසා අනිත් අය අතරේ ඇය කැපී පෙනුණා. අනික ඉනෝකා ඇඳලා හිටියේත් අනිත් අයට වඩා වෙනස් ඇඳුමක්.
Read More »
ඒ මීට ටික කාලයකට උඩදීය. එදා සුමනාත් ඇගේ එකම පුතාත් බුත්තල ප්‍රදේශයට ගියේ පෞද්ගලික කටයුත්තක් වෙනුවෙනි. පුංචි සන්දියේ පටන් සොබාදහමට හිත බැඳි පුරුද්ද නිසා සුමනාගේ ඇස් යොමුවී තිබුණේ පාර දෙපස වූ ගහකොළ දිහාවටය. ඒ අතරවාරයේ නන්නාඳුනන ගෙවත්තක වූ ඵලබර වැටකොළු වැලක් ඇගේ සිත් ගත්තාය.
Read More »
හිතේ හයියෙන් ජීවිතය දිනන්න කැමති කොයිකාටත් අතහිත දෙන්න ‘ධරණී’ හැමදාමත් කැමතියි. නිකරුණේ ගෙවිලා යන කාලය තමන්ගේම කියලා ස්වයං රැකියාවක් වෙනුවෙන් යොදවන්න කැමති කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙන විවිධ දෑ පියවරෙන් පියවර ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්න අපි හිතුවේ ඒකයි.
Read More »