විශේෂාංග

ක්ලියෝපැට්‍රාත් නොකරපු දෙයක් නෑ

මේ ලෝකේ වෙනස් නොවෙන එකම දේ වෙනස්වීම කියලා කතාවක් අහල තියෙනවද? ඇත්ත. මේ භෞතික ලෝකයේ තියෙන හැම දෙයක්ම හැම මොහොතකම වෙනස් වෙනවා කියන එක විද්‍යාත්මකව පවා ඔප්පු කළ දෙයක්.
Read More »

කඩු පාරක් කාලා මැරෙන එක Silent Treatment එකකට වඩා සැපයි

මේ ලෝකයේ තමන් ආදරය කරන කෙනෙකුට ලබා දිය හැකි දරුණුතම දඬුවම තමයි Silent Treatment කියලා කියන්නේ. මෙතැනදී සරලවම සිද්ධවෙන්නේ තමන්ගේ සහකරු හෝ සහකාරිය සමඟ කතාබහ කිරීම, Communicate කිරීම සැලකිය යුතු කාලයකට නවතා දැමීමයි.
Read More »

අලියට බය වෙච්ච ප්‍රා. ලේ. කටු මැටි පැලකට වැඩේ දීලා

සතුන් සහ කුඩා දරුවන්ගේ. හිතුවක්කාරකම්, දඟකාරකම් සාමාන්‍ය ය. එහෙත් වැඩිහිටියන්ගේ එවැනි හැසිරීම් අනතුරුවලට ද හේතු විය හැකිය. සතුන් සම්බන්ධව කටයුතුවලදී කියන දේ නාහන වැඩිහිටියෝ තමනුත් අනතුරේ වැටී අනෙක් අයවද අවදානමට දමති.
Read More »

අම්මා විදුහල්පති දුව නියෝජ්‍ය විදුහල්පති එකම ඉස්කෝලේ

‘අම්මයි - දුවයි ’ එකම පාසලේ විදුහල්පතිනිය සහ නියෝජ්‍ය විදුහල්පතිනිය වීම ටිකක් විපරම් කර බලන්නට තරම් රසවත් සිද්දියකි. ඒ නිසාම මේ විදුහල්පති මව වන ආචාර්ය තුෂාරි කෝරලගේ සහ නිජෝජ්‍ය විදුහල්පති දියණිය සචිනි තෙන්නකෝන් සිටින ඒෂියන් ග්‍රැමර් පාසැල සහ ගිග්ල්ස් ජාත්‍යන්තර පෙර පාසල තරමක් විශේෂය.
Read More »

මෙහෙම කොල්ලො අනේ වාසනාවන්

අකලංක කියන්නේ චාමිනීලාගේ කාර්යාලයට අලුතින්ම ආපු සේවකයෙක්. කාත් එක්කවත් වැඩි කතාබහක් නැතුව පාඩුවේ හිටපු අකලංක කාර්යාල වෙලාවෙන් පස්සෙ විනාඩි 10ක්වත් නොරැඳී පිටවීම ගැන එක එක්කෙනා එක එක කතා කියන්න පටන් අරගෙන තිබුණා.
Read More »

පාර්කින් ටිකට් එක දුන්නම දවසක් මහත්තයෙක් මගේ කනට ගැහුවා

‘‘මේ වගේ පාර්කින්වලට පුදුමාකාර අදහස් තියෙන පුද්ගලයෝ එනවා. ටයි කෝට් දාලා හොඳට හිනාවෙලා එන සමහර මහත්තුරු පාර්කින් ටිකට් එක දුන්නම කුණුහරුපෙන් බැණලා යනවා. රුපියල් විස්සකට කුණු කතා අහන්න වුණත් අපි මේ රස්සාව කරන්නේ බොහොම ගෞරවයෙන්. ආදරෙන්.’’
Read More »

රට රාජ්‍යවලින් ප්‍රතිකාර කළත් හරි ගියේ නෑ ඒත් නම වෙනස් කළාම දරුපල ලැබුණා

සමහර අයගෙ කේන්දරවලට අනුව දෙන්නටම දරුපල දෝෂයක් නෑ. ඒ වගේම වෛද්‍ය විද්‍යාත්මකව බලද්දි ඒ අය නිරෝගියි. හැබැයි නම්වල දෝෂයක් තිබුණොත් මේ ඔක්කොම හරි ගියත් දරුවො ලැබෙන්නෙ නෑ
Read More »

වැස්සකටවත් ඉස්පිරිතාලෙට නොගිය ඩිංගිහාමි අම්මා යන්නම යයි

මෙරට වයස්ගතම පුද්ගලයා ලෙස සැලකුණේ වැලිගම කනංකේ විසූ කංකානම් ගමගේ ඩිංගිහාමි මාතාවයි. ඇය අවුරුදු 116ක පරමායුෂ විඳ ඉකුත්දා දිවිසැරිය නිම කළාය.
Read More »

මහ රැජිනගෙ ඔලුවෙත් ඒ කාලෙ උකුණො ලු!

මිනිස්සුන්ගෙ ඔලුවට එන්න කලින් උකුණා ඉඳලා තියෙන්නෙ චිම්පන්සියගෙ ඇඟේ. ඒ කියන්නෙ මානව පරිණාමයට කලින්. බලාගෙන යද්දි මිනිස්සු මේ ලෝකෙට එන්න කලින් තමයි උකුණො ඇවිත් තියෙන්නෙ
Read More »

මිනිස්සු ගොනාට අන්දන අලි කට්ටකම්

ගොඩබිම ජීවත් වන විශාලතම සත්වයා වන අලියාගේ බුද්ධිය සුළු පටු නැත. දිගු මතකය, සහකම්පනය, හඬ හඳුනාගැනීම සහ උපාංග භාවිතය ආදී විවිධ හැකියා ඔවුන් සතුය. ඒ නිසාම ඇඟේ තරමට මොළේ නෑ කියන කතාව අලි ඇතුන් සම්බන්ධව අදාළ නොවේ. ස්වභාවික පරිසරය ගැන බොහෝ සතුන්ට ඇති ඉව අලින්ටද ඇත.
Read More »

සුනාමියට ගසාගෙන ගිය දැරියක් මැදිරිගිරියෙන් මතුවෙලා

කැලණිතිස්ස රජු දවස කඳුළු කතාවක් ලියූ මහමුහුද එතෙක් නිහඬව සිට 2004 දෙසැම්බර් 26 වෙනිදා යළිත් කඳුළු කතාවක් ලියුවේය. කිසිවෙකුත් නොසිතූ මොහොතක ආ එම සුනාමි රළ පහරින් දහස් ගණනක් දරුවන්ට සෙනෙහෙබර මව්පියන් මෙන්ම මව්පියන්ට තම ආදරණීය දරු පැටවුන් අහිමි කළ දිනයක් ලෙසයි එදින සටහන් වූයේ.
Read More »
1 37 38 39 40 41 67