විශේෂාංග

ඕකනම් ෂුවර් එකටම හොර කපල් එකක්

ගීත්මා හිටියේ කාලෙකට පස්සේ එයාගේ පවුලේ අය එක්ක සීගිරියට ට්‍රිප් එකක් යන ගමන්. වාහනය ටිකක් නැවැත්තුවාම ගීත්මායි, අයියලා දෙන්නයි කඩේකට ගියේ වෑන් එකේ ඉන්න කට්ටියටම උදේට කන්න ආප්ප ටිකක් ගන්න. ඒ අතරේ අයියලා කාටද හිනාවෙනවා. ඒ හිනාවෙන්නෙ කාටද කියලා දැන ගන්න ගීත්මාට ලොකු උවමනාවක් තිබුණා.
Read More »

මගේ ගෑනිට මං මොනවා කළත් උඹලට මොකද?

ඔයාලා කවදාහරි දවසක ‘රි සෝජු’ කියන නම අහල තියෙනවද? ඇත්තටම ඒ නම කාටවත් ඒ තරම් හුරුපුරුදු නෑ. ඒ වුණත් ඇය තමයි මුළු ලෝකයෙම අවධානය දිනාගත්ත දරුණු පාලකයෙක් වුණු උතුරු කොරියානු ජනාධිපති ‘කිම් ජෝන් උන්’ ගෙ බිරිඳ.
Read More »

මියගිය සොයුරාට පණ දෙන්න මළසිරුර මාස දෙකක් නිවසේ තබාගෙන යාඥා කරලා

බඩල්ගම පොලිස් වසමට අයත් ආඬිමුල්ල ප්‍රදේශයේ දස හැවිරිදි පිරිමි දරුවෙකු පසුගිය පෙබරවාරි 07දා තම නිවස තුළම මියගොස් තිබූ අතර, පසුගිය 10 වනදා බඩල්ගම පොලිසියේ නිලධාරීන් එම නිවෙසට යද්දී දරුවාගේ මව, පියා සහ මිත්තණිය නරක් වී දුර්ගන්ධය හමමින් තිබූ දරුවාගේ මළසිරුර සමීපයේ යාඥා කරමින් සිට තිබේ.
Read More »

ඩෝරා හිතාගෙන ඉන්නෙ මම එයාගේ තාත්තා කියලා

රිදියගම සෆාරි උද්‍යානයේ මේ දිනවල ජනප්‍රියම මාතෘකාව වී ඇත්තේ ‘ඩෝරා’ය. ලාරාගේත්, චණ්ඩිගේත් දරුවෙකු වන ඩෝරා අප්‍රිකානු වර්ගයේ සිංහ පැටවියකි. සෆාරියේ ඉපදුණු හතරවැනි පරම්පරාවේ අටවැනි සිංහ පැටවිය වන ඩෝරා ඉපදෙන්නේම ජීවිතය ගැන බලාපොරොත්තුවක්වත් තැබිය නොහැකි තරමට දුර්වල තත්ත්වයෙනි.
Read More »

අමුතු රක්ෂණේ පියයුරු දෙකට විතරක් ඇමෙරිකානු ඩොලර් මිලියනයක්

රක්ෂණය කියලා කියන්නේ අපි කොයිකාටත් අමුතු වචනයක් නෙවෙයිනෙ. මොකද ජීවිත රක්ෂණය, දේපළ රක්ෂණය කියන දේවල් අපිට එදිනෙදා ඇහෙන හුරුපුරුදු දේවල් නිසා.
Read More »

ගෑනු ඉවසන්න ඕන සැනසීම ලැබෙන බැඳීම් රැකගන්න විතරයි

අත්හැරීම්වලින් මඟහැරීම්වලින් පුදුමාකාර විදියට හිත රිදවගත්ත කෙනෙක් මං. ඒත් ආස දෙයක් වුණත් මානසිකව වද දෙන දේවල් අත්හැරීමෙන් ලැබෙන මානසික සතුට මොන වගේද කියලා මම තේරුම්ගත්තා
Read More »

පහේ පොතේ පාර කියන අත්තම්මා

නිකමට මෙන් පාසලේ පහ වසර සිංහල පාඩම් පොත පෙරළා බැලුවොත් එහි හත්වෙනි පිටුවෙන් ඇරඹෙන දෙවෙනි පාඩම ‘පාර කියන අත්තම්මා’ ය. ඒත් මෑතකදී සිංහල පොතට අලුතින් එකතු වූ මෙම පාඩම ගෙතූ කතාවක් නොව සත්‍ය කතාවක් මත පදනම් වූ පාඩමක් බව අදටත් බොහෝදෙනෙක් දන්නේ නැත.
Read More »

නැවෙන් එනකල් ඉන්නවද? ගෙදරම හදාගන්නවද?

ගෙවත්තේ එළවලු පාත්ති ටික දකිද්දි සඳමාලිට දැනුණේ ලොකු සතුටක්. කවුරු කොහොම මොනවා කිව්වත්, කාබනික වගාව තමන්ගේ ගෙවත්තට නම් නපුරු වෙලා නෑ කියලයි ඇයට හිතුණේ. බටු, වම්බටු, මෑ, බණ්ඩක්කා, තක්කාලි, මාලු මිරිස් වගේම අමුමිරිස් පාත්ති ටිකත් හරි අපූරුවට ඇය හා හිනාවෙමිනුයි උන්නේ.
Read More »

හිතේ අමාරුවට අංශභාගය හැදුනොත් සක්කරයටවත් බේරන්න බෑ

එක්තරා දවසකදී හදිස්සියේම ආව දුරකතන ඇමතුමකින් දැනගන්නට ලැබුනේ මගේ හොඳම යාළුවෙකුගේ මාමා කෙනෙක් අසනීප වී ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවයි. අනපේක්ෂිත මොහොතක අංශභාගය රෝගය වැළඳිලා ඔහුට සෑහෙන්න අමාරුයි කියලා තමයි මට දැනගන්න ලැබුණේ.
Read More »

සත්තුවත්ත ඇතුළෙත් සත්තුන්ට නිදහසේ ඉන්න පුළුවන් වටපිටාවක් මම හදනවා

කුකුළත් අතේ තියාගෙන උදේ පාන්දරම ගමන පිටත්වෙච්චි අපි රිදියගමට ළඟා​ වෙනකොට වෙලාව උදේ නවයයි තිහට විතර ඇති. මේ පළාත බොහොම අව් කාශ්ඨකයි.
Read More »

තුන්කොන් පෙම නිසා පෙම්වතියත්, බිරියත් එකම දිනක ගෙල වැළලාගනී!

හිතක් ආදරණීය වනවිට එතැන මුළු ලෝකයම යැයි සිතන පෙම්වත් හිත් ඕනෑතරම්ය. ඒත් ඒ බොහෝ ආදර කතා දුරදිග බලා කල්යල් බලා තිතටම ගලපාගත් ඒවා නම් නොවේ.
Read More »
1 40 41 42 43 44 66