විශේෂාංග

තමන්ට ගැළපෙනම පිරිමියා තෝරගන්නත් ගැහැනියක් දක්ෂ වෙන්න ඕන

දිනූජා රූපසිංහ සහ ප්‍රදීප් ධර්මදාස කියන්නේ මීට කාලෙකට කලින් ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍ය නාළිකාවක නිවේදන කටයුතු කළ දෙපළක්. ඉතින් ඔවුන්ගේ ආදර කතාවට බොහොම දිග ඉතිහාසයක් තිබෙනවා.
Read More »

වැලන්ටයින් එකට තෑගි දෙන්නෙ නැත්තෙ ආදරේ අඩු වුණාමද?

ඉස්කෝලේ කාලේ යාළුවෝ එකතු වෙලා හදාගත්තු වට්සැප් චැට් එක පුරාවටම තිබුණේ යාළුවෝ වැලන්ටයින් සමරපු හැටි. නදිනිව ඇගේ පෙම්වතා ලස්සන තැනකට එක්කගෙන ගිහින්. රතු මල් පොකුරක් එක්ක, රතු අකුරින් සුබ වැලන්ටයින් දිනයක් කියලා වැඩ දාපු සුදු පාට කේක් එකක ෆොටෝ ගොඩක් නදිනි එවලා.
Read More »

එදා කසාද බඳින්න තෝරගත්තු පිරිමියා නිසා අදත් සතුටුවෙන වාසනාවන්ත ගැහැනු අතර මමත් එක්කෙනෙක්

ජීවිතේට එන විශේෂ දවස් කියන ඒවා ලේසියකට මගහරින කෙනෙක් නෙවෙයි මම. ඒ නිසා හැම විශේෂ දවසක්ම මම සමරනවා. මුලින් ලියපු ලිපිවලත් මං ඒ ගැන වෙනමම ලියලා ඇති. ගෙවුණ සුමානෙත් එහෙම විශේෂම දවසක් තිබුණා අපිට සමරන්න.
Read More »

අයියා අනුකරණය කරන්න ගිහින් මම අයියාට වඩා උඩ ගියා

පුංචි සන්ධියේ පටන් හිරුණිගේ ලෝකයේ ලොකුම වීරයා වුණේ ඇගේ එකම අයියාය. ඒ නිසා මේ පුංචි කෙල්ල එදා තෙක් කරන තරමක් කළේ අයියාගේ වැඩවලට ඇඟිලි ගැසීමයි.
Read More »

රෑ තිස්සේ මගෝඩි ගමන් ගිහින් දවල්ට නිදන අලි පැංචා

නලියන්ටම හිත ඇති අලි ගැන ද ළමයින් ගැන ද කතා ඕනෑ තරම්ය. ඒවා හොඳටම දන්නේ ඒ අත්දැකීම් ඇති අයයි. මේ හැඩකාර, විසේකාර අලි ඇතුන් ගැන එවැනි රස කතා රැගත් ලිපි පෙළක පළමුවැන්නයි.
Read More »

පරණ ගර්ල් ‌ෆ්‍රෙන්ඩ්ගේ මැසේජ් දැකලා නෝනා, මහත්තයාට හොඳටම ගහලා

සැමියගේ පහරදීම් නැත්නම් බිරිඳගේ පහරදීම් නිසා හැම දවසකම සැළකිය යුතු ප්‍රමාණයක් රෝහල්ගත වෙනවා. මේ පහරදීම් මරණයෙන් අවසන් වෙන වෙලාවලුත් තියෙනවා
Read More »

ගෑනු ළමයින්ගෙ හිත් හයිය වුණාම පණ හැබැයි හම හයිය වුණාම ඇණ

රීමා පටෙල් කියන්නේ ඉන්දියානු සමාජ සේවා ක්‍රියාකාරිනියක්. ඉතින් ඇය බොහොම තරුණ වයසේ ඉද්දි ඇයට ආදර සම්බන්ධයක් තිබුණලු. කාලයක් යද්දි මේ පිරිමි ළමයට ඔය ආදර සම්බන්දෙට තිත තියන්න ඕනෙ වෙලා ඒකට හේතුව විදියට ඔහු කියලා තියෙන්නේ මොකක්ද දන්නවද?
Read More »

විලියම් කුමාරයත් බේබද්දෙක් වෙච්ච එකේ අපි රෑට ෂොට් එකක් දාලා ගියාම මොකද?

ප්‍රශ්නයක් වුණ ගමන්ම ඒ අලකලංචි අස්සේ ජාතකේම ඇදලා අරන් හත්මුතු පරම්පරාවටම බණින එක නම් ඉතින් එහෙට මෙහෙට විතරක් නෙවෙයි කොහෙටත් පොදු දෙයක්නෙ. ඒ අතින් බැලුවම නම් රජ පවුලේ අයත් අපේ අයට දෙවැනි නෑ
Read More »

මරණාසන්න වූ දරුවෙකුට පණදෙන්න පැයක් දණ ගහගෙන ඉඳපු දොස්තර මහත්තයා

මේ දිනවල කොතැනත් කාගේත් අවධානය දිනාගත් දොස්තර මහත්තයෙක් ඇත. මාස හයක පුංචි දරුවෙක්ගේ ජීවිතයක් බේරාගැනීමට ඇඹිලිපිටියේ සිට කරාපිටියට එන ගිලන් රථයේ දණ බිම තියාගෙන දරුවාට හුස්ම දුන්නේ ඔහුය.
Read More »
1 41 42 43 44 45 66