විශේෂාංග

ඇත්තටම එයා මට මැණිකක් ක්‍රිකට් ක්‍රීඩක ඩිල්රුවන් පෙරේරාගේ බිරිඳ රංගි ප්‍රසාදි

එයා ක්‍රිකට් ක්‍රීඩකයෙක් කරන්න උවමනාව තිබිලා තියෙන්නේ තාත්තට. ඒත් ඩිල්රුවන් තැනකට එන්න කලින් තාත්තා නැතිවුණා. පස්සේ අම්මා තමයි එයාගේ පස්සෙන් ඉඳලා මේ තැනට එන්න ශක්තිය වුණේ. අනේ අද මගේ තාත්තා හිටියා නම් කියලා එයා හැමවෙලේම කියනවා
Read More »

දරුවො නෑ කියලා මහත්තයා දාලා ගියා ඒත් අවුරුදු 66 දි මම දරුවෙක් වැදුවා

“මොනතරම් හීන මැව්වත් තිබුණු අසනීප තත්ත්වයත් එක්ක මට දරුවෙක් ගැන හිතන්න බැරිවුණා. අනික ඒ වෙනකොට මට සැමියෙක් හිටියෙත් නෑනේ. ඒත් අවුරුදු 37ක් වෙනකොට ආයෙත් මට දරුවෙක් හදන්න ලොකු ආසාවක් ආවා. හැබැයි ඒ වෙනකොට අපේ රටේ IVF පහසුකම තිබුණේ නෑ.”
Read More »

කබ්බො ෆෝම් කරනවා කියන්නේ මේකටද?

අන්තිමේදි රට්ටුන්ගේ කයි කතන්දරවලින් බේරෙන්න බැරි තැන අර දැරිවි මේ මිනිහව නාවලා කරලා හොඳ ඇඳුම් පැළඳුම් අන්දවලා ඇයගේ සමාජෙට ගැළපෙන විදියට හදලා ගත්තා. අන්තිමේදි මිනිහත් ආශ්‍රය කරන්න පටන්ගත්තේ අර දුවගේ හිතවත් ආචාර්ය මහාචාර්යවරු. කන්න බොන්න ගියේ ඇන්දේ පැළැන්දේ ඒ පැලැන්තියේ උදවියගේ හැටියට
Read More »

මරු චුට්ටාට සරම දීලා ඇත්ගොව්වා පණ බේරාගෙන

එකල දුටුගැමුණු රජුගේ කණ්ඩුල ඇතා නන්දිමිත්‍ර යෝධයා සමඟ සිටියේ තදබල ආරෝවකිනි. තමාට අවමන් කිරීම ගැන නන්දිමිත්‍රගෙන් පළිගැනීමට හෙතෙම මාන බලමින් සිටියේය. ඒ සඳහා කණ්ඩුල සිය මුඛයේ ගල් කැටයක් රඳවාගෙන සිටි බව සද්ධර්මරත්නාවලියේ සඳහන් වේ. කණ්ඩුලගේ නෝක්කාඩුව අවසන් වූයේ විජිතපුර සටනේදීය.
Read More »

පුතා එක්තැන් වුණාට පස්සේ නෝනා එයාව දාලා ගියා

පුතාගේ මොළේ තැලිලා, ඔළුකට්ට අයින් කරලයි තියෙන්නේ. කටේ යටි ඇන්දේ ඇට කැඩිලා. දත් සේරම කට ඇතුළටම ගිහින්. ඔළුවේ ඉඳලා වකුගඩු දක්වාම බට දාලා තියෙන්නේ

Read More »

පුංචි කාලේ ඉඳලා මට නින්ද යන්නේ නැටුම් සද්දෙට

පිරිමි යාළුවෝ වැඩි නිසා තාත්තගේ නැටිල්ල දුවටත් තියෙනවා කියලා ඉස්සර ඉස්කෝලේ සමහර අම්මලා ඇනුම්පද කියලත් තියෙනවා. ඒ කොහොම වුණත් මම තාත්තගේ නමට හානියක් වෙන දේවල් කරන්නේ නැහැ කියලා තාත්තා දන්නවා

දෙවංගි වික්‍රමසිංහ
Read More »

අවුරුදු එක හමාරකින් නාලා නෑ දැන්වත් මට නාගන්න දෙන්න

මං ගුහාවට ඇතුල්වෙද්දි වයස අවුරුදු 48ක්. දැන් මට 50යි. ඒ කියන්නේ එච්චර කාලයක් මං මිනිස් ආශ්‍රයක් නැතිව නිහඬව හිටියා. ඒ කාලේ පුරාවටම මගේ තනියට හිටියේ මමම විතරයි. මං කතා කළේ මගේ එක්කම විතරයි
Read More »

ඔය ඉඳුල් ටික දෙමළ පැටවු ටිකට කන්න දාපන්

උත්පලා කුමාරිහාමි කවදත් ආඩම්බරකාරියකි. ඔසරිපොට කරකවා ඉනේ ගහගත් ඈ මිදුලට බසින්නට ගිය ගමන නවතා ආපසු හැරී කුස්සියට එබී බැලුවාය.

“ඈ බං සුමනෝ, කාට කන්නද ඔච්චර කිරිබත් හදන්නේ?” කුමාරිහාමිගේ දෑස් තිබුණේ නළලෙහිය.
Read More »

මගේ බොඩියත් කත්‍රිනාට දෙන්න

බෞද්ධ සාහිත්‍යයේ කියැවෙන විදියට මී කුණක් විකුණලා පොහොසතෙක් වුණු මනුස්සයෙක් ගැන කතාවක් ඔයාලා අහලා ඇතිනේ. හැබැයි එදායින් එදා මළ කුණු විකුණලා පොහොසත් වුණු මිනිස්සු ගැන කතා ගැන කවුරුත් අපිට කියලා නෑ.
Read More »
1 3 4 5 6 7 67