විශේෂාංග

මේ ගාමන්ට් එකට කෙනෙක් බඳවගන්නේ සම්පූර්ණයෙන්ම අන්ධයි නම් විතරයි

ඒ වෙලාවේ එක ගෑනු ළමයෙක් දුකෙන් වගේ ගිහින් එයාගේ මැෂින් එක ගාව වාඩිවුණා. වෙනදට එයා එහෙම නෑ. පස්සේ මං ඒ ළමයා ගාවට ගිහින් ඔලුව අතගාන ගමන් ඇයි පුතේ ඇහුවා. පස්සේ එයා කිව්වා ‘මිස් මං සීනිබෝල දැකලත් නෑ’ කියලා
Read More »

මං මැච් බලන්න බයවුණාට එයා ආයෙත් ක්‍රිකට් ගහනවා බලන්න ආසයි

බැඳලා අවුරුදු දහයකට කිට්ටුවෙන්න ආවත් දෙන්නා තාමත් අලුත බැඳපු ජෝඩුව වගේ තමයි ඉන්නේ. ලේසියකට එයාට තරහා යන්නේ නෑ. ඒක නිසා එයත් එක්ක ජීවත්වෙන්න ලේසියි

ලහිරු තිරිමාන්නගේ බිරිඳ රුක්ෂානි
Read More »

මිනී මස්වලින් කේක් හැදූ ඉතාලි නෝනා ලියනාඩා සියන්සියුලි (Leonarda Cianciulli)

බේසමකට එකතු කරගත් මළසිරුරුවල තිබුණු ලේ කැටි ගැහෙනකල් මට බලාගෙන ඉන්න වුණා. ඊළඟට ඒවා කුඩුකරලා පිටි, සීනි, චොක්ලට්, කිරි සහ බිත්තර එකතු කරලා කේක් හැදුවා. ඒවත් මං දන්න කියන අයට කන්න බෙදුවා. ඒ විතරක් නෙවෙයි මගේ ළමයින්ට පවා මං ඒ කේක් කන්න දුන්නා
Read More »

හිත රිද්දන එක උන්ගෙ විදිය වුණාම ඉවසන එක අපේ විදිය වෙන්න ඕනැද?

කල්පනා මේසයට හිස ඔබාගෙන ඉකිබිඳිමින් සිටින්නීය. ඒ ඇයිද කියා මම හොඳින්ම දන්නෙමි. ඒ සරලා මැඩම්ගේ බැණුම් නිසාය. සරලා මැඩම්ව මට මෙන්ම කාර්යාලයේ කිසිවෙකුට පෙනෙන්නට බැරිය. ඇය ඉතා කුඩුකේඩු චරිතයකි.
Read More »

අලුත් ඇඳුම් ඇඳගෙන පරණ වන්නම නටමුද?

දවසක්දා මට ඒ උන්දැව මුණගැහුනා ගමේ පිරිත් ගෙදරකදි. ඒ වෙලාවේ මම ඇහුවා “කොහොමද මහත්තයෝ අවුරුදු එහෙම? මොනවද කරන අලුත් වැඩ?” කියලා. ඒ වෙලාවේ ඔහු ගත්කටටම කිව්වේ “මොන අලුත්ද සර්. කලින් ඈයෝ ගල් අල්ලපු පාරක්වත් හොයාගෙන අලුතෙන් ගල් ටිකක් අල්ලගත්තොත් ගොඩ” කියලා
Read More »

ඒ වෙලාවේ හැමෝගෙම හදගැස්ම එකයි ඒත් නම කිව්ව ගමන් මගේ හදවත වැඩිපුර ගැහෙන්න ගත්තා

අවුරුදු කුමරිය තරඟයට අයැදුම් කරන්න දෙරණ නාලිකාවම තෝරාගත්තේ විශේෂ හේතුවක් ඇතුවයි

උරේෂා සෙව්වන්දි
දෙරණ අවුරුදු කුමරිය 2023
Read More »

කොට සායට මාරු වුණොත් නීතීඥ නෝනලාට වැඩක් කරගන්න වෙලාවක් නැතිවෙයි

අද ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවලින් නීති අධ්‍යාපනය ලබාගෙන එන නීති ශිෂ්‍යයාවෝ ප්‍රමාණය වැඩියි. ඒ සමහරක් අය ඔය සාරි, ඔසරි පවා අධිකරණයට ගැළපෙන විදියට අඳින්න දන්නේ නෑ
Read More »

එයා පිට්ටනියේ ඉන්න දවසට මම වැඩිපුරම ඉන්නේ දෙවියෝ බුඳුන් ළඟ

මං විහිලුවට වගේ කියනවා “දැන් කොල්ලට කෙල්ලෝ එහෙම මැසේජ් කරනවා ඇති නේද” කියලා. ඒ වෙලාවට එයා විහිලුවට කියනවා “ඔව් ඔව් දිගට හරහට මැසේජ් එනවා ඔයාට පෙන්නන්න මං මේ තියාගෙන ඉන්නේ” කියලා

ප්‍රභාත් ජයසූරියගේ බිරිඳ රනීෂා මිරැන්ඩෝ
Read More »
1 5 6 7 8 9 67