විශේෂාංග

පනාමුරේ ඇත් රාජට වඩා වීරකමක් කරලයි විහඟනා දුව මියගියේ

පන්සිය පනස් ජාතක පොතේ අපේ බුදුහිමි තිරිසන් සතුන් බවට පත්කරා. ඒත් ගැහැනියක බවට පත්කරලා නැහැ. ඒ කියන්නේ දුවේ තිරිසන් සතෙකුටත් වැඩිය ගැහැනිය පහත් කියන එක අඟවන්නද කියලා මමනම් දන්නේ නෑ
Read More »

පෙරහරේ අලියෙක්ට ඇඳුමක් මහන්න ලැබෙන්න කියලා අපි බාරයකුත් වුණා

අපේ නම්වලින් ව්‍යාපාරය ලියාපදිංචි කරද්දි අපි විවාහ වෙලා හිටියෙත් නැහැ. හැබැයි මම තියපු ඒ විශ්වාසය ඔහු කිසිම වෙලාවක කඩකළේ නැහැ

ශලිනි රණසිංහ
Read More »

පිළිකාව පස්සෙන් ආවත් ඔබ ඉස්සරහට යන්න

පිළිකාවක් හැදුනු යුවතියක්වත් සාමාන්‍ය මනාලියක් වගේම හැඩ කරන්න අපිට පුළුවන්. ඒ නිසා විවාහ වෙන්න දාගෙන හිටපු දින කල්දාන්න එපා. අපිත් එක්ක එකතු වෙන්න. අපි ඒ හැම ප්‍රශ්නයක්ම විසඳලා දෙන්නම්
Read More »

‘අනන්තෙන් ආ තරු කුමරා’ වැඩිපුර කන්න කැමති ඉස්සොයි දැල්ලොයිලු

අසිතට යාළුවෙක් හිටියා සචින් කියලා. අනේ ඒ දරුවා මගේ පුතාට මේස් දෙකේ ඉඳලම අරන් දීපු වෙලාවල් තිබුණා

අසිත ප්‍රනාන්දුගේ මව අයිරින් ප්‍රනාන්දු
Read More »

ඒ කාලෙ පිරිමි සීගිරියට ගියේ ගල බලන්න නෙවෙයි

දැඩිමුණ්ඩ හිතන් ඉඳලා තියෙන්නෙ කතරගමයා ටිකක් පෙනුමට ඉන්න නිසා තමන්ගෙ ලකුණු කැපෙයි කියලලු. අන්තිමේදි මට නැත්තම් තොට දෙන්නෙත් නෑ කියලා හිතපු දැඩිමුණ්ඩ හෙණකද බිසෝ බණ්ඩාරව මරලා පෙට්ටියක දාලා මහවැලි ගඟට දැම්මලු
Read More »

දුව දොස්තර නෝනා කෙනෙක් වුණාට මම තාම ඇඟලුම් කම්හලේ වැඩට යනවා

ප්‍රේමදාස ඇඟලුම් කම්හල් අරඹනකොට සමහර අය කිව්වා අපේ කෙල්ලෝ ලවා සුද්දියන්ට ජංගි මස්සනවා කියලා. හැබැයි අද අපිට පිහිටට ඇවිත් තියෙන්නේ එදා එහෙම පහත් කරලා සලකපු ඇඟලුම් සේවයමයි
Read More »

මැරුණ පෙම්වතීට පණ දෙන්න හඳට යන්න හැදූ ප්‍රේමවන්තයා

මියගිය සිය පෙම්වතියගේ මෘත දේහය හත් අවුරුද්දක් තිස්සේ ළඟ තබාගෙන සිටි පෙම්වතෙක් පිළිබඳවයි මේ කතාව. ඔහු ජර්මන් ජාතිකයෙක්. නම තමයි ‘කාල් ටැන්ස්ලර්’ (Carl Tanzler)
Read More »
1 6 7 8 9 10 67