දිරිය දිනූ කතුන්

පිල්ලෑවේ බෝ සමිඳුනි අවසරයි ඈ ගැන නොකියා හිටියොත් හිත බරයි -පිල්ලෑවේ මල් විකුණන විශාඛාගේ කතාව

අහිමි වෙලා යන්න තියෙන දේවල් අහිමි වෙලා යනවමයි. ඒකනිසා මම නම්
විසි කරන්න වෙන මල් ගැන දුක් වෙන්න වෙලාව වෙන් කරන්නේ නැහැ
Read More »

එක දවසක් හරි පොළට නාවොත් මට සංකාව වගේ… අවුරුදු 22ක් නුගේගොඩ පොළේ වෙළඳාම් කරන ඉන්ද්‍රානි නැන්දා

පොළේ ගමන නිසාම මට මුණගැහුණ දුම්රියේ පිරිසක් ඉන්නවා.
ඒ අය එක්ක විහිළු තහළු කරලා කන බොන දේ බෙදාහදාගෙන යන මේ ගමන මට මසුරන් තරම් වටිනවා
Read More »

මම ඉංග්‍රීසි කතා කරන විදිය දැකලා ගොඩක් අය අහනවා මම පිටරට ආයතනයකට සම්බන්ධ කෙනෙක්ද කියලා හැබැයි මම කුරුඳු තලන කෙල්ලෙක් සාමාන්‍යපෙළ ඉංග්‍රීසිත් ෆේල්

“උදේ 8.30 වෙද්දි බෝට්ටුවකින් දූපතට එනවා. ආපහු 5.30 වෙද්දි ඒ බෝට්ටුවෙන්ම ගෙදර යනවා.
ඒ ගිහිල්ලා ඊටපස්සේ දවසට විකුණන්න අරගෙන එන්න පාන්දර 2.00 වෙනකන් සීයත් එක්ක එකදිගට කුරුඳු තලනවා”

Read More »

මම සාර්ථක වුණේ අසාර්ථක වෙන්න බය නොවුණු නිසයි – නදීශා චන්ද්‍රසේන

ඉස්සර මොරටුවෙන් බස් එකට නැගලා ලක්බිම පත්තර කන්තෝරුවට එද්දී හත විතර වෙනවා. එහෙම ඇවිල්ලා වෙහෙස මහන්සිය බලන්නේ නැතුව රෑ දහය දොළහ වෙනකම් වැඩ කරනවා
Read More »

ඉස්සර මම ඉස්කෝලෙ යාළුවන්ට පේන්න පන්තියේ කොට බිත්ති උඩින් පනිනවා – සචිත්‍රා හර්ෂනී ජයකාන්ත

ක්‍රීඩාවට තියෙන ආදරේ නිසා මොන බාධක ආවත් මට මේක නවත්තන්න හිතෙන්නේ නෑ. කකුල් දෙකේ හයිය තියෙනකල් මං මේක කරගෙන යනවා
Read More »

ආසියානු කුසලානය දිනුවාට පස්සෙත් මං ක්‍රීඩිකාවන්ට කිව්වෙ නිහතමානී වෙන්න කියලයි – චමරි අතපත්තු

"ක්‍රීඩිකාවන්ට අනවශ්‍ය පීඩනයක් දෙන්න අපට ඕනෙ නෑ. අවශ්‍ය දෙයක් තිබුණොත් මං කතා කරනවා. මං තරඟය නරඹනවා. ඒ අතරෙ මට ප්‍රෙෂර් එකක් තියෙනවනං තනියම ඉඳලා, ඇවිද ඇවිද මං ඒක කන්ට්‍රෝල් කරගන්නවා"
Read More »

“එයා කොයිවෙලේ පොලිසියට අහුවෙයිද කියලා නොදන්න නිසා මට සපත්තු මහන රස්සාව උගන්වලා තිබුණා “

“කසාද මනුස්සයා දාලා ගියාට පස්සෙ මම හරි අසරණ වුණා. දරුවෙක් පාරෙ පේමන්ට් එකේ තියාගෙන හදන්න බෑ. මගෙ දරුවා දුක් විඳිනවට මම කැමති වුණේ නෑ. ඒ නිසා අකමැත්තෙන් වුණත් මම දරුවාව දෙමළ පවුලකට හදාගන්න දුන්නා. ඒ නිසා කිසිම දුකක් කරදරයක් නැතුව අද මගෙ දරුවා බොහොම හොඳට හැදෙනවා. මට තියෙන එකම සතුට ඒක.”
Read More »

“මම දයා මාස්ටර් මුණගැහෙන්න යද්දී ඒ ගුහාවේ ඉඳපු ප්‍රභාකරන්වත් දැක්කා” – උතුරේ කොටි කටට ගිය දකුණේ මාධ්‍යවේදිනියක් කියන කතාව

“කොහොමහරි දයා මාස්ටර් එක්ක මං කතා කළා. එතැනදි ඔහු කිව්වේ එයාලා ඉල්ලන ඉල්ලීම් ඉටුකරන්න රජය කටයුතු නොකරන තාක් ඔවුන් සටන් කරනවා කියලා.”
ඒ හැම මොහොතකම කොටි කාන්තාවන් කීපදෙනෙක් බෙනාරිගේ පිටුපස ඈ දෙස ඇස ගසාගෙන සිටි බව ඇය සිහිපත් කරන්නීය.
Read More »
1 2 3 4