නවතම ප්‍රවෘත්ති

ළමුන් සම්බන්ධ නීති – අණපනත් සංශෝධනය කරන්න – කෝපා කමිටුව

මෙරට ළමයින් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම කඩිනම් කළ යුතු බව රජයේ ගිණුම්කාරක සභාව හෙවත් කෝපා කමිටුව අවධාරණය කර තිබෙනවා.
Read More »

රටේ ආර්ථිකයේ ප්‍රධාන කොඳු නාරටිය මහ පාරට වැටිලා – ටානියා විජේසුන්දර

පවතින ආර්ථික අර්බුධය හමුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගා සිටුවීම සඳහා කඩිනම් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා එක්සත් ජාතික ව්‍යාපාරිකයන්ගේ සංසදයේ සභාපති ටානියා විජේසුන්දර මහත්මිය සඳහන් කරනවා.
Read More »

ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන කණගාටුයි – IMF අධ්‍යක්ෂිකාව කියයි

ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ලැබුණු පසු ශ්‍රී ලංකාවට සහය ලබා දීමට සුදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලීනා ජෝර්ජීවා මහත්මිය සඳහන් කළා.
Read More »

ඉන්ධන අර්බුධයට රුසියාවෙන් විසඳුම් ?

ශ්‍රී ලංකාව විසින් රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් සිදු කර ඇති ඉල්ලීම රුසියාව සලකා බලමින් සිටින බව රුසියානු තානාපති කාර්යාලයේ පළමු ලේකම් අනස්ටාෂියා හක්ලෝවා මහත්මිය සඳහන් කළා.
Read More »

රූපවාහිනි නිවේදිකාවන්ට අනිවාර්යය වූ මුහුණු ආවරණ නීතිය

තලෙයිබාන් නීති වලට යටත් වෙමින් ඇෆ්ගනිස්ථානයේ රූපවාහිනි නිවේදිකාවන් ප්‍රවෘත්ති ඉදිරිපත් කරන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
Read More »

බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කළ සුළු පියා අත්අඩංගුවට

වයස අවුරුදු 13ක බාලවයස්කාර දැරියක් අවස්ථා කිහිපයක දී ලිංගික අපයෝජන කළ පුද්ගලයෙකු පසුගිය (23) වැනිදා තඹුත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

සමන්තා පවර් හා අගමැති අතර දුරකථන සංවාදයක්

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ පරිපාලක සමන්තා පවර්, අගමැති රනිල් වික්‍රමසිංහ සමග දුරකථන සංවාදයක යෙදී තිබෙනවා.
Read More »

අමෙරිකාවේ වෙඩි තැබීමකින් පාසල් සිසුන් 18ක් මරුට

අමෙරිකාවේ ටෙක්සස් ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලක සිදුවූ වෙඩි තැබීමකින් පාසල් සිසුන් 18 දෙනෙකු ඇතුළුව 21 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »

සහනාධාර ලබා නොදුන්නොත් අනෙක් රටවලත් විරෝධතා ඇති වෙයි – ක්‍රිස්ටලිනා ජියෝජියේවා

සමාජයේ දුප්පත්ම සාමාජිකයන් සඳහා ආහාර සහ බලශක්ති පිරිවැය සඳහා රජයන් සහනාධාර ලබා දිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජියෝජියේවා ප්‍රකාශ කරනවා.
Read More »