නවතම ප්‍රවෘත්ති

ලංකා විදුලි පුද්ගලික සමාගමෙන් කොවිඩ් අරමුදලට රුපියල් මිලියන පහක්

සීමා සහිත ලංකා විදුලි (පුද්ගලික )සමාගම (LECO ) කොවිඞ් - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන පහක මුදලක් පරිත්‍යාග කරයි.
Read More »

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කෙරේ

අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කළ බව විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී පුජිත මහතා පවසයි.
Read More »

ලාංකික සිසුන් පිරිසක් රැගෙන ඒමට ශ්‍රී ලංකන් ගුවන් යානයක් බංග්ලාදේශයට

බංග්ලාදේශයේ රැදී සිටින ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් රැගෙන ඒම සදහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් පිටත්ව ගොස් ඇත.
Read More »