නවතම ප්‍රවෘත්ති

ඌවේ ඉංජිනේරුවෝ රෝගීන්ට හුස්ම දෙයි

ස්වසනාබාධ සහිත පුද්ගලයන් එක් අයෙකුට හෝ කිහිපදෙනෙකුට හෝ අවශ්‍ය නම් සමස්ත රෝහලටම එකවර ඔක්සිජන් සැපයිය හැකි යන්ත්‍රයක් බණ්ඩාරවෙල හා ඒ ආශ්‍රිත ඉංජිනේරුවන් පිරිසක් එක්ව
Read More »

අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද පස්වරුවේ නිකුත් කෙරේ

2019 වසරේ පවත්වන ලද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (27) පස්වරුව වන විට නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
Read More »

මෘත ශරිර බහාලන බෑග් ගැන අනවශ්‍ය බියක් එපා

මෘත ශරීර බහාලක බෑග් 1000 ක් ජාත්‍යන්තර රතු කුරුස කමිටුවෙන් ලබා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය සිදුකළ ඉල්ලීම පිළිබද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහ
Read More »

යාපනයේ කෝවිල් පූජාවට පැමිණි 17 ක් අත්අඩංගුවට

යාපනය,අත්තියඩි ගණදෙවි කෝවිලේ පූජාවක් වෙනුවෙන් පැමිණි පුද්ගලයින් 17  දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ඊයේ(26) සවස අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසයි.
Read More »

කොරෝනා වෛරසයේ අනු ප්‍ර​භේද 33ක්

කොරෝනා වෛරසයේ අනු ප්‍රභේද තිස්තුනක් පවතින බව චීනයේ ෂිජියැහැග් (Zhejiang) විශ්වවිද්‍යාලයේ කරන ලද පර්‌යේෂණයකින් තහවුරු වී ඇතැයි රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය
Read More »