නවතම ප්‍රවෘත්ති

මෙ‌රට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 499 දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 14දෙනෙකෙු මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
Read More »

මේ දක්වා කොරෝනා ආසාදිත නාවිකයින් ගණන 95 ක්

නාවික හමුදා නිලධාරීන් 95 දෙනෙකු මේ වන විට කොරෝනා වෛසරය ආසාදනය වී ඇති බව යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read More »

සියළුම ත්‍රිවිධ හමුදා නිලධාරින්/සෙසු නිලයින්ගේ නිවාඩු අවලංගුයි

ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි නැවත දැනුම්දෙන තුරු ත්‍රිවිධ හමුදාවට අයත් නීලධාරි/සෙසුනිලයින්ගේ නිවාඩු/කෙටි නිවාඩු අවලංගු කර ඇති අතර,දැනට නිවාඩු මත සිටින නීලධාරි/සෙසුනිල
Read More »

මේ මිනිස්සු ඡන්දෙයි කොරෝනා යි කවලම් කරගෙන

ප්‍රධාන පක්ෂ දෙකේ ම අදහස් එකයි නම් දෙගොල්ලොම එකතු වී මුලින් ජනතාව බේර ගන්න නැත්නම් ඡන්දෙ දෙන්න මිනිස්සු නැති වෙයි අද දින දඹාන කොටබකිනියේ දී ආදිවාසී නායක තුමන් ගේ ඒ මාධ්‍ය
Read More »

ජනපති සහභාගීත්වයෙන් කතරගම පුදබිමේ පරිත්‍රාණ ධර්ම දේශනයක්

ජනතාවට සහ රටට සෙත් පතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් සර්ව
රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් ඓතිහාසික කතරගම පුදබිමේ දී ඊයේ (25) රාත්‍රී පැවැත්විණි.
Read More »