නවතම ප්‍රවෘත්ති

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල 19 වැනිදා පකිස්තානයට..

පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරගාවලි සඳහා ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමක් ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.
Read More »

අනියම් සැමියා සමග එක්ව ස්වාමියා මරා වළ දැමූ බිරිඳක්…

යාපනයේ මරදන්කේණී වෙත්තිලකර්නී ප්‍රදේශයේ කාන්තාවක් සිය අනියම් සැමියා සමග එකතු වී ස්වාමියා මරා වළ දමා තිබෙනවා. පසුව පොලිසිය කළ පරීක්ෂණවලදී 11 දා මළ සිරුර ගොඩ ගෙන තිබෙනවා.
Read More »

ලෝක හෙද දිනය අදයි…

ලෝකයට හෙදකම දායාද කළ ෆොරන්ස් නයිටින්ගේල් මහත්මියට සිදු කරනු ලබන ගෞරවයක් වශයෙන් මැයි 12 වැනිදා ලෝක හෙද දිනය ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
Read More »

රටේ දේශපාලන තත්ත්වයට විසඳුමක් හිටපු ජනපතිනියගෙන්

රට තුළ මේ වනවිට හටගෙන ඇති දේශපාලන අස්ථාවරත්වයට පිළියම් යෙදීමට ඇත්තේ එකම විසඳුමක් පමණක් බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසනවා.
Read More »

දේශපාලන ස්ථාවරත්වයක් නොමැති වුවහොත් ධූරයෙන් ඉවත්වනවා – මහ බැංකු අධිපති

ඉදිරි සතිය දෙක ඇතුළත දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොවුනහොත් තමා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයෙන් ඉවත් වන බව එම බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
Read More »

ගැටුම් වලින් මරණ 9ක් – දේපළ හානි කිරීම් 136ක් වාර්තා වෙයි

රටේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් හටගත් ගැටුම් වලින් මරණ 9ක් මේ දක්වා වාර්තා වී ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.
Read More »

ප්‍රහාර සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුත් විමර්ශනයක් අවශ්‍යයි – මිෂෙල් බැෂෙලේ

ශ්‍රී ලංකාව තුළ මේ වන විට පවතින තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂෙලේ මහත්මිය ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
Read More »

අමෙරිකාවෙන් ඩොලර් මිලියන 2.6 ක් වටිනා ඖෂධ පරිත්‍යාගයක්

මේ වන විට පවතින ආර්ථික හා දේශපාලනික අර්බුධ හමුවේ ශ්‍රී ලංකාව අරාජිකත්වයට පත්වෙමින් තිබෙනවා. රටේ පවතින අර්බුධකාරී තත්ත්වයත් සමග ජනතාවට මුහුණදීමට තිබෙන මූලික ගැටළු රාශියක් පවතිනවා.
Read More »

පහර කෑම තමන්ට ලැබුණ රන් පදක්කමක් – අරගල භූමියේදී පහර කෑ මොරීන් නූර්

සාමකාමී අයුරින් විරෝධය පළ කරමින් සිටියදී පිරිසක් පැමිණ තමන්ට පහර දුන් බව අරලියගහ මන්දිරය අසල අරගලභුමියේ දී පහරකෑමට ලක්වූ මොරීන් නූර් පවසනවා.
Read More »

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සියදිවි නසා ගනියි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන් සමග ඇති වූ ගැටුමකදී සියදිවි නසාගෙන තිබෙනවා.
Read More »