රස සහ සුවඳ නොදැනීම කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින්ගේ රෝග ලක්ෂණයක් බවට නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.
Read More »
ශ්‍රී ලංකා පොලිසියේ දෛනික රාජකාරී සදහා නවීන තාක්ෂණය භාවිතා කිරීමේ වැඩපිළිවෙළ යටතේ පොලිස් නිලධාරීන්ගේ නිළ ඇදුමේ කොටසක් ලෙස පැළඳ යා හැකි යම් සිදුවීමක් සජීවීව රූගත කරමින් වි
Read More »
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු හදුනාගැනීමත් සමග පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන 12ක්
Read More »
කොවිඩ්-19 වෛසරය සඳහා බ්‍රිතාන්‍යය විසින් නිපදවූ එන්නතක් අද (23වැනිදා) නිල වශයෙන් මනුෂ්‍යයින් යොදාගෙන සායනිකව අත්හදා බැලීමට නියමිතය.
Read More »
කොවිඩ් 19 වෛරස ව්‍යාප්තියේ නරකම තත්ත්වය තවමත් උදාවී නැති බවටත් අගුළු දැමීම ඉවත් කරන රටවල් පවා රෝගයේ අවදානමට ලක්විය හැකි බවටත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
Read More »
කොවිඩ් -19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ස්ථිර පදිංචිය අපේක්ෂා කරන විදේශිකයන්ගේ අයැදුම්පත් (ග්‍රීන්කාඩ්) පිළිබඳ
Read More »
රටේ සියලුම පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගේ රැකියා සුරක්ෂිතතාව තහවුරු කිරීමට රජය පූර්ණ සහයෝගය ලබාදෙන බව නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු ඇමැති දිනේෂ් ගුණවර්ධන පවසයි
Read More »
ගලඔය ජාතික වනෝද්‍යානයේ වැටලීම් සඳහා පිටවගොස් සිටි ඉඟිණියාගල වනජීවි නිලධාරියෙකුට දඩයම්කරුවන් පිරිසක් විසින් සිදුකල වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read More »
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
Read More »
කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන ඒමේ රජයේ වැඩ පිළිවෙල යටතේ ඉන්දියාවේ පන්ජාබි විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන්
Read More »
ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීරණයේ ඇති ටැංකි දහයක් නැවත ලබා ගැනීමට රජය කළ ඉල්ලීමක් ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලයෙන් යහපත් ප්‍රතිචාරයක්
Read More »