චීනයේ සිට මෙට්‍රික් ටොන් 16 ක් බර සෞඛ්‍ය උපකරණ තොගයක් චීන රජය මෙරටට පරිත්‍යාග කර තිබේ.
Read More »
අප්‍රේල් 20 වැනි දා සිට ලංගම බස් රථ 5,000 ක්, දුම්රිය 400 ක් පොදු ප්‍රවාහන කටයුතුවලට අනුයුක්ත කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.
Read More »
රාජ්‍ය ආයතනවල රාජකාරී ආරම්භ කිරීම සඳහා විශේෂ චක්‍රලේඛයක් ලබන සතියේ නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
Read More »
පැතිරී යන කොරෝනා වසංගතයත් සමග ඇදිරි නීතිය පැනවූ දා සිට දින 25කට ආසන්න කාලයක් කිසිදු හවු හරනක් නැතිව කොළඹ ගුණසිංහ පුර බස් නැවතුම් පොලේ සිරවී සිටි 300කට අධික අසරණ මිනිසුන්
Read More »
ඇඳිරිනීතිය පවතිද්දී සංවිධානාත්මක කණ්ඩායම් මගින් ස්වාභාවික පරිසර පද්ධතිය විනාශකරමින් සහ වනසතුන් දඩයම් කරමින් සිදුකරන අකටයුතුකම්
Read More »
සියලුම කැණීම් බපපත්ර සඳහා 2019 වසර සඳහා අදාළ රාජ්‍ය භාගය ගෙවා නිම කිරීමට අවස්ථාව සලසා දීමට භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය තීරණය කර තිබේ.
Read More »
විදෙස්ගතව අධ්‍යාපනය ලබන සිසුන් ඇතුළුව මෙරටට පැමිණීමට අවසර ඉල්ලා ඇති හැට දහසක පමණ පිරිසෙන් පළමුව දකුණු ආසියානු කලාපයේ සිටින සිසුන් රැගෙන ඒමට
Read More »
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් දෙදෙනෙක් ඊයේ(17) රාත්‍රියේ හදුනාගෙන තිබේ.
Read More »
බලධාරින්ගේ සාකච්ඡාවකින් පසු අඩු ආදායම් ලාබීන්ට රුපියල් 5000 සේ දීමනාව බෙදාදීමේ කටයුතුවලින් ඉවත් වීමේ තීරණය අත්හිටුවීමට ග්‍රාම සෙවා නිලධාරීවරුන්ගේ සංගමය තීරණය කර ඇත.
Read More »
ප්‍රවීණ රංගන ශිල්පී දයා තෙන්නකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිඛේ.
Read More »
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් සිව්දෙනෙකු හදුනාගෙන තිබේ.
Read More »