ජනාධිපති කාර්යය සාධක බලකාය මඟින් සමෘද්ධි නිලධාරින් හරහා මෙතෙක් සහන නොලද තවත් අංශ කිහිපයකට සහන සැලසීමට මේ මස 20 වනදා සිට එකවර ගෙවන රුපියල් 5000ක
Read More »
මෙරටින් තවත් කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් දෙදෙනෙකු හදුනාගෙන තිඛේ.
Read More »
ග්‍රෑන්ඩ්පාස් නාගලගංවීථිය ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයෙකු හදුනා ගැනීමත් සමඟ එම ප්‍රදේශයේ පුද්ගලයන් 113 දෙනෙකු
Read More »
අද (15) උදෑසන 6.00 සිට මධ්‍යහන 12.00 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 282 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
චීනයේ හුබෙයි පළාතේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඉදි කළ පලමු තාවකාලික රෝහල වූ ලයිෂෙන්ෂාන් රෝහල නිල වශයෙන් තාවකාලිකව වසා දැමීමට චීන රජය කටයුතු කර ඇත
Read More »
කලුබෝවිල ශික්ෂණ රෝහලේ වසා දමා තිබු වාට්ටුව අද යලි විවෘත කර තිඛේ.
Read More »
බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරු සහිත වැසි සමඟ ප්‍රභල අකුණු ඇති වීමේ හැකියාව
Read More »
කොරෝනා ආසාදනය වු තවත් දෙදෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි
Read More »
ඉකුත් මාර්තු 20 වැනිදා ඇඳිරි නීතිය පැනවීමේ සිට මේ දක්වා පොලිස් අත්අඩංගුවට පත් සමස්ත පුද්ගලයින් ගණන 28,159ක් වන අතර පොලිස් භාරයට ගැනුණු සමස්ත වාහන ගණන 7105 ක් වේ.
Read More »
කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් වාර්තාවීම හේතුවෙන් මන්නාරම, තාරාපුරම් ගම්මානය සුගිය 08 වනදා සිට හුදෙකලා ගම්මානයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණි.
Read More »
මියන්මාරයේ වෙසෙන වවුලන්ගෙන් නව කොරෝනා වෛරස් විශේෂ 06ක් විශේෂඥයින් සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි.
Read More »