ලොව පුරා කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2,000,243 දක්වා ඉහළ ගොස් තිබේ.
Read More »
රුපියල් 5,000 සහන දීමනාව ත්‍රීරෝද රථ රියැදුරන්ට හා පාසැල් සිසුන් ප්‍රවාහනය කරන රියදුරන්ටත් ලබාදීමට රජය තීරණය කර ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
Read More »
ගොවින්ගෙන් එළවළු සහ පළතුරු මිලදී ගැනිමේ වැඩසටහනේ දෙවන අදියර ලෙස දිස්ත්‍රික් කිහිපයකින් ඒවා මිළදී ගැනිම අද(15) සහ හෙට(16) සිදු කරන බව රජය ප්‍රකාශ කළේය.
Read More »
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබූ ශ්‍රී ලංකා රුපියල මේ වන විට තරමක ශක්තිමත් වීමක් පෙන්නුම් කරයි.
Read More »
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම ලබන 30 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.
Read More »
දියවැඩියා රෝගීන්ට අවශ්‍ය ඉන්සියුලින් තොගයක් අද (15) දිවයිනට රැගෙන ඒමට නියමිතය.
Read More »
කොරෝනා වෛරසය සමජාය තුල සම්ප්‍රේෂණය වීම අඩු මට්ටමක පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Read More »
ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව මිලියන 2 කට ආසන්න වී ඇත.
Read More »
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවලට හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා පනවා ඇති ඇඳිරි නීතිය හෙට(16) උදෑසන 6.00ට
Read More »
ජාතික රුධිර පාරවිලන සේවය මේ වන විට ප්‍රමාණවත් රුධිර සංචිත අඛණඩව පවත්වාගෙන යාමේ ගැටලුවකට මුහුණ පා ඇත.
Read More »
අද(15) දිනයේ දී සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි තත්ත්වයේ වැඩි වීමක් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More »