නවතම ප්‍රවෘත්ති

“ජනපති හා අගමැති ධූරයෙන් ඉවත්විය යුතුයි ” – සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධූරයන් වලින් ඉවත්ව නව ජනාධිපතිවරයෙක් සහ අග්‍රාමාත්‍යවරයෙක් පත් කර ගැනීමට පාර්ලිමේන්තුවට බලය පැවරිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා.
Read More »

මුල්‍ය ආයතන 12ක් ශ්‍රේණිගත කිරීම් වලින් පහළට

“ෆිච් රේටින්ග්ස්” විසින් ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන 12ක (NBFIs) ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් තවදුරටත් පහත හෙළා තිබෙනවා.
Read More »

ශ්‍රී ලංකාවේ ණය පියවන්න චීනයෙන් තවත් ණයක්

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා අකමැති බවත්, ණය පියවීම සඳහා තවත් ණයක් ලබා දීමට සූදානම් බවත් චීනය දන්වා ඇතැයි, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නාලක ගොඩහේවා පවසනවා.
Read More »

පාස්කු ප්‍රහාරකයන්ගෙ සිරුරු යළි හෙට ගොඩගනියි

අම්පාර - සයින්දමුරුදු ප්‍රදේශයේ දී සිදු වූ පිපිරීමෙන් ජිවිතක්ෂයට පත්වූවන්ගේ සිරුරු කොටස් හෙට යළි ගොඩගැනීමට අධිකරණයෙන් නියෝග කර තිබෙනවා.
Read More »

“සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන සෑම මරණයකටම ආණ්ඩුව වගකිව යුතුයි” – සමන් රත්නප්‍රිය

පිළිකා රෝග සඳහා ලබා දෙන ඖෂධ වල විශාල හිඟයක් පවතින බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පවසනවා.
Read More »

ඩොලර් ලක්ෂයක් තැන්පත් කරන විදේශිකයින්ට දැනුම්දීමක්

ශ්‍රී ලංකා මහ බැංකුව පිළිගත් වාණිජ බැංකුවල අවම වශයෙන් ඇමරිකානු ඩොලර් ලක්ෂයක් තැන්පත් කරනු ලබන විදේශිකයන්ට වසර 10ක වාස වීසා නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
Read More »