සහල් උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට අලෙවි කරන වෙළදුන් සොයා හෙට (12) සිට වැටලීම් ආරම්භ කරන බවත් වැටලීම් වලින් අල්ලා ගන්නා වෙළදුන්ට
Read More »
හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිය, පෑලියගොඩ, වත්තල, මාබෝල, ජා ඇල, කටුනායක, සීදූව යන නගරසභා බල ප්‍රදේශ වලට සහ බියගම, මහර, දොම්පේ යන ප්‍රදේශීය සභා බලප්‍රදේශ වලට
Read More »
කොළඹ නෙලුම් කුලුණ විශේෂ තේමාවක් යටතේ අද රාත්‍රියේ ආලෝකමත් කිරිමට තීරණය කර තිඛේ.
Read More »
ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීමට ජීවිත අවදානම නොසලකා දැඩි කැපවීමෙන් කළ මෙහෙවර උදෙසා පොලිස් නිලධාරීන්ට විශේෂ ත්‍යාග මුදලක් පිරි නැමීමට තීරණය කර තිබේ.
Read More »
අද (11) පෙරවරු 6.00න් අවසන් වූ පැය 24ක කාලය තුළ පමණක් ඇඳිරි නීතිය කඩකල පුද්ගලයින් 1600ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
දිවයිනේ ප්‍රදේශ හතරකට අද දහවල් 12.11ට හිරු මුදුන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More »
ගැඹුරු මුහුදේ සිදුකරන ලද වැටලීමකදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 260 ක් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 56 ක් පමණ නාවික හමුදා භාරයට ගෙන තිඛේ.
Read More »
පොලිස් නිලධාරීන් 141 දෙනෙකු මේ වන විට ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව පොලිසිය පවසයි.
Read More »
මාර්ගවල ගමන් කිරිමේදී මුඛ ආවරණ පැලදිම අනිවාර්ය කර තිඛේ.
Read More »
ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
Read More »
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලෝකයේ එක් දිනක් තුල මියගිය වැඩිම පුද්ගලයින් සංඛ්‍යාව අමෙරිකාවෙන් වාර්තා වෙයි.
Read More »