දිවයින පුරා පිහිටි පෞද්ගලික ෆාමසි 3500ක් විවෘත කර ක්‍රමවේද තුනක් ඔස්සේ රෝගීන්ට ඖෂධ බෙදා හැරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඊයේ (06 වැනිදා) තීරණය කෙළ්ය.
Read More »
රටේ සියලු දෙනාම කොවිඩ් - 19 පරීක්ෂණයට ලක් කිරීම සඳහා ක්‍රමවේදයක් සැකසීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සිව් පුද්ගල කමිටුවක් පත් කර ඇත.
Read More »
සහල් මිල ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින් සියලුම සහල් සඳහා පාලන මිලක් පැනවීමට පාරිභෝගික සුරක්ෂිතා අමාත්‍යාංශය තීරණය කර ඇත.
Read More »
කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2500 දක්වා වර්ධනය වුවහොත් සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමට ඉඩ ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.
Read More »
අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ 09,14 සහ නවගම්පුරට හෙට(07)පස්වරු 2 සිට පැය 8ක්
Read More »
කොරෝනා ආසාදිත බවට සැකසහිත වූ කන්තලේ රෝහලේ සිට පැන ගිය කාන්තාව පොලීසිය විසින් කන්තලේ වැව්බැම්ම මතදී අද (06) අත්අඩංගුවට ගෙන නැවතත් රෝහල වෙත භාරදී තිබේ.
Read More »
ශ්‍රී ලාංකිකයන්ගේ විදේශ ආයෝජන සඳහා බාහිර ආයෝජන ගිණුම් හරහා ගෙවීම් මාස 3 කට අත්හිටුවා තිබෙන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා
Read More »
කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් සිව්දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
Read More »
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් දෙදෙනෙකු හදුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
Read More »
සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව අධ්යක්ෂ ජනරාල් ලෙස වහාම ක්‍රියාත්මකවන පරිදි
Read More »
ඉදිරි දින කිහිපය ඇතුළත කොරෝනා ආසාදිතයින් හඳුනාගැනීම සඳහා සිදු කරන PCR පරීක්ෂණ කටයුතු සිදු කිරීමේ ක්‍රියාවලිය පුළුල් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්ච
Read More »