පාස්කු ඉරුදින ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය එල්ලවී අදට වසර 3ක් සපිරෙනවා.
Read More »
ණය මුදලක් ලබාදීම පිළිබඳව සාකච්ඡා මූලික අදියරේ පවතින බවත් අදාළ ණය මුදල ලබා දෙන්නේ නම් ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ණය තිරසාර මාවතක් කරා යොමු කළ හැකි බවට "ප්‍රමාණවත් සහතිකයක්" අවශ්‍ය බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා.
Read More »
මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය විසින් ඊයේ (19) දින රඹුක්කන විරෝධතාකරුවන්ට පොලීසිය විසින් සිදු කළ වෙඩි තැබීම සහ සිවිල් වැසියෙකු මියයාම සම්බන්ධව ලිපියක් යොමුකර තිබෙනවා.
Read More »
ඊයේ (19) දිනයේ රඹුක්කන ප්‍රදේශයේ විරෝධතාකරුවන් පිරිසකට පොලිසියෙන් සිදුකළ වෙඩි තැබීම හේතුවෙන් එක් පුද්ගලයෙකු මියයාම සම්බන්ධව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය සිය ශෝකය පළකර තිබෙනවා.
Read More »
පොදු ස්ථානවලදී මුව ආවරණ පැළදීම අනිවාර්යය නොවන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති තීරණය වහාම අවලංගු කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඉල්ලීමක් කර තිබෙනවා.
Read More »
මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ අඩුවක් මේ වන විට දක්නට ලැබෙන බව සංචාරක අමාත්‍යාංශය පවසනවා.
Read More »
මුදල් අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්යක්ෂ ක්‍රිස්ටලීනා ජෝජියේවා මහත්මිය හමුවී සාකච්ඡා කර තිබෙනවා.
Read More »
පවතින තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා ඇතැම් රෝහල්වල දින නියම කරන ලද හදිසි නොවන සැත්කම් සිදු කිරීම කල් දැමීමට සිදුව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.
Read More »
සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ඔහුගේ බිරිඳ වන ජෝර්ජිනා රොඩ්රිගස්ගේ අලුත උපන් බිළිඳා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
නව රාජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ සංස්කෘතික හා ප්‍රාසාංග කලා රාජ්‍ය අමාත්‍ය ධූරය හිමි වුයේ ගීතා කුමාරසිංහ මහත්මියටයි.
Read More »
කෙන්යාවේ නැගී එන ටෙනිස් තරුව වන 18 හැවිරිදි ඇන්ජෙලා ඔකුටෝයි, අප්‍රිකාවේ ටෙනිස් රැජින ලෙස නම් කර තිබෙනවා.
Read More »