මෙරට කොරෝනා වෛරසය ආසාදිතයෙක් මීට සුළු වේලාවකට පෙර මිය ගිය බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Read More »
ජල සම්පාදන පිළිබද සියලු තොරතුරු කෙටි පණිවුඩයක් මාර්ගයෙන් ලබාගැනීමට හැකි බව තික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
Read More »
කොරෝනා (COVID-19) වෛරසය ආසාදිත තවත් අසාදිතයෙක් අද (02) හදුනාගෙන තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
Read More »
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වු පසුගිය 20 වැනිදා සිට අද (02) දින දක්වා ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 9734ක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
කොරෝනා (COVID-19) වෛරසය ආසාදිත තවත් ආසාදිතයින් දෙදෙනෙක් අද (02) හදුනාගෙන තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි
Read More »
සමාජ මාධ්‍ය ඔස්සේ කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ විශ්වවිද්‍යාල සිසුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
කොරෝනා වයිරසය හේතුවෙන් වැඩිම අවදානමක් ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයට වේ.
Read More »
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ(01) සවස සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී හමුවී තිබේ.
Read More »
හදිසි රෝගි තත්ත්වන් වලදී රෝගීන් රෝහල් වෙත රැගෙන යෑමට ඇඳිරිනීති බලපත්‍ර අවශ්‍ය නොවන බව පොලීසිය පවසයි.
Read More »
උද්ගතව ඇති ගෝලීය අර්බුදය හමුවේ මෙරට ආහාර සුරක්ෂිතභාවය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්ම කිරීම පිණිස කෘෂිකර්ම
Read More »
ඉන්දියාවේ කොරෝනා වෛසරය ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 2,059 ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read More »