කොවිඩ් 19 වෛරසය ආසාදනයවීමෙන් මෙරටදී මියගිය තෙවන පුද්ගලයා පදිංචි කොළඹ මරදාන ප්‍රදේශයේ මාවතක් වසා දමා තිබේ.
Read More »
ලෝක ප්‍රකට ඖෂධ නිෂ්පාදන සමාගමක් වන ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම ද නව කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් අත්හදා බැලීමට සූදානම් වන බව සඳහන් වේ.
Read More »
කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් එක්දිනක් තුළ මෙතෙක් වාර්තා වූ වැඩිම මරණ ප්‍රමාණය ඊයේ (01) දිනය තුළ ඇමෙරිකාවෙන් වාර්තා විය.
Read More »
රෝගීන් ළඟට ගොස් ප්‍රතිකාර කළ හැකි රොබෝ යන්ත්‍රයක් නිපදවීමට ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ තේජන දෙව්මිණ සිසුවා සමත්ව ඇත
Read More »
විදෙස්ගතව සිට වවුනියාව පම්පමඩුව යුධ හමුදා කදවුරු වෙත නිරෝධායනය වෙනුවෙන් පැමිණි පුද්ගලයින් 45 දෙනෙකු නිරෝධායනයෙන් අනතුරුව අද(02) නිවෙස්වෙත පිටත්කළ බව යුධ හමුදාව පවසයි.
Read More »
ගෝලීය වසන්ගතයක් බවට පත්ව ඇති නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග ශ්‍රී ලංකාවට කොවිඩ් 19 ව්‍යාප්තියේ 3 අවධියට පිවිත තිඛේ.
Read More »
පෙර මාසයේ (පෙබරවාරි) 6.2%ක්ව පැවැති මෙරට උද්ධමනය 2020 මාර්තු මාසයේදී 5.4% දක්වා පහත බැස ඇත. ශ්‍රී ලංකා මහ බැංකු සංඛ්‍යා ලේඛනවලට අනුව ඊට හේතුවී ඇත්තේ ආහාර ද්‍රව්‍යවල මිල
Read More »
මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ 2020 මාර්තු මාසයේ සිට ජුනි මාසය දක්වා කාලයේදී රුපියල් බිලියන 1.5ක අලාභයක් ලබනු ඇතැයි ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සම්මේලනය ප්‍රකාශ කරයි.
Read More »
කොවිඩ්-19 වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් සමාජ ප්රතිලාභ වැඩසටහන් යටතේ පොරොත්තු ලේඛනගත කර ඇති ප්‍රතිලාභීන් සඳහා
Read More »
පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලුම පක්ෂ නායකයන් අද (2 වැනිදා) කැඳවීමට අගමැති මහින්ද රාජපක්ෂ කටයුතු යොදා ඇත.
Read More »
අද (02) උදෑසන 6 න් අවසන් වූ පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 1015දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »