මේ වන විට රුපියලේ අගය අවප්‍රමාණය වී තිබෙන්නේ ඇමරිකානු ඩොලරය, යුරෝ සහ සහ ජපාන යෙන්වලට සාපේක්ෂව පමණක් යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි
Read More »
කොරෝනා ආසාදිතයින් හඳුනාගැනීම සදහා PCR පරීක්ෂණ යන්ත්‍ර දෙකක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාරදීම අද (1) සිදුකෙරිණි.
Read More »
කොරෝනා (COVID-19) වෛරසය ආසාදනයවීමෙන් ඇමෙරිකාව තුළ මියගිය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 4056 දක්වා ඉහළ ගොස් තිබේ.
Read More »
ලෙබනනයේ නීිති විරෝධීව රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ට කොන්දේසි සහිත පොදු සමා කාලයක් ලබාදීමට එරට රජය එකඟ වී තිබේ.
Read More »
කොරෝනා (COVID-19) ආසාදිතයෙකු බේරුවල පන්නිල ප්‍රදේශයෙන් හමුවීමත් සමග එම ප්‍රදේශයේ පුද්ගලයින් 140දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.
Read More »
මෙරට සිටින සියලු විදේශිකයන්ගේ සියලු වර්ගයේ වීසා බලපත්‍රවල කාලය දීර්ඝ කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
Read More »
අන්තර්ජාලය ඔස්සේ කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමට කැපවන රාජ්‍ය සේවකයන්ගේ රාජකාරිය බාධා සිදු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න ලෙස වැඩබලන පොලිස්පතිවරයා
Read More »
කොරෝනා (COVID-19) වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇත.
Read More »
සංචාරක ව්‍යාපාරය, අපනයන, විදෙස්ගත රැකියාලාභීන්ගෙන් ලැබෙන ආදායම් සහ ණය හා කොටස් වෙළඳපොළෙහි විදේශ ආයෝජන මත රඳා පවතින ආර්ථිකයන් සහිත ශ්‍රී ලංකාව
Read More »
කොරෝනා (COVID-19) වෛරසය ආසාදනයවීමෙන් මියගිය මීගමුව කොච්චිකඩේ පදිංචි පුද්ගලයාගේ ඥාතීන් 43දෙනෙකු නිරෝධානය සදහා යොමු කර ඇත.
Read More »
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (31) COVID-19 ව්‍යාප්තිය සමග නිර්මාණය වී ඇති සාර්ව ආර්ථික තත්ත්වයන් සමාලෝචනය කරනු පිණිස ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් හමු විය.
Read More »