ශ්‍රී ලංකාවට සියලු මගී ගුවන් යානා පැමිණීමට පනවා තිබූ තහනම අප්‍රේල් මස 07 වැනිදා තෙක් දීර්ඝ කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ .
Read More »
වහාම ක්‍රියාත්මක වන පරිදි මධ්‍යම පරිසර අධිකාරිය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
Read More »
ගත වූ 24ක කාලය තුළ ඇඳිරී නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 856 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
Read More »
කොරෝන වෛරසය ආසාදනයවීමෙන් මෙරටදී මියගිය පළමු පුද්ගලයාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද පෙරවරුවේ සිදුකෙරිණි.
Read More »
රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ප්‍රතිකාර ලබා ගන්නා සියලුම දරුවන් දීර්ඝ කාලීන ලබා ගත යුතු ඖෂධ ලබා දීමේ ක්‍රමවේදයක් රෝහල විසින් සකස් කර තිබේ.
Read More »
කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛරසයට එරෙහිව ජපානය විසින් සොයාගත් ඖෂධය මෙරටට ගෙන්වීම සඳහා ජනාධිපති ලේකම්
Read More »
දැනට පවතින තත්ත්වය හමුවේ කළුතර නාගොඩ මහ රෝහල වෙත බාහිර රෝගීන් පැමිණීම සීමා කරන ලෙස කළුතර සෞඛ්‍ය විද්‍යායතනය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
Read More »
කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වී සිටි තවත් රෝගියෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.
Read More »
දිවයිනට පැමිණෙන සියලුම මගී ගුවන් යානා සඳහා පනවා ඇති ගුවන් ගමන් තහනම ලබන අප්‍රේල් 07 වනදා දක්වා දීර්ඝ කර තිඛේ
Read More »
කොරෝනා (COVID-19) වෛරසය ආසාදනයවීමෙන් ඉතාලිය තුළ මියගිය පුද්ගලයින් 10,023 දක්වා ඉහළ ගොස් තිබේ.
Read More »
නව කොරෝනා වෛරසයෙන් මෙරට සිදුවු පළමු මරණය ඊයේ වාර්තා වු අතර ඔහුගේ දේහය පිළිබද අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසි යටතේ සිදුකරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ
Read More »