මෙරට කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින්ගේ සංඛ්‍යාව 115 ක් දක්වා ඉහළ ගොස් තිඛේ.
Read More »
මහනුවර සහ පුත්තලම ප්‍රදේශයේ ගම්මාන දෙකක සියලු ජනතාව නිරෝධායනයට පියවර ගෙන තිඛේ.
Read More »
බස්නාහිර පළාතේ කොළඹ / ගම්පහ / කලුතර දිස්ත්‍රික්ක සහ යාපනය දිස්ත්‍රික්කය හැර අනෙක් සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට දිනයේදී පැය 08 ක කාලයක් සඳහා ඉවත් කර තිඛේ.
Read More »
කොරෝනා වෛරසය ව්‍යප්තිය සමග මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි රැදවියන් 175 දෙනෙකු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලිහිල් ඇප කොන්දේසි මත මුදාහැරීමට කටයුතු කර තිබේ.
Read More »
එංගලන්තයේ ලන්ඩන් නුවර ජීවත් වු 55 හැවිරිදි ශ්‍රීලාංකික පුද්ගලයෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගොස් තිබේ.
Read More »
තවත් රෝගින් 03 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිඛේ
Read More »
ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් සිදු වූ පළමු මරණය අද වාර්තා වුණි.
Read More »
හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන කොරොනා සැක ආසාදිතයින්ගේ දෛනික කටයුතු රොබෝ යන්ත්‍රයක් හරහා සිදුකිරීම අද(28) සිට ආරම්භ කෙරිණි.
Read More »
නව ඉංජිනේරුමය තාක්ෂණ උපකරණ නිපදවීමේ ප්‍රමුඛතම සමාගමක් වන මීගමුව රෙක්ස් මැෂිනරීස් පුද්ගලික ආයතනය සෞඛ්‍ය පද්ධතියට අත්‍යවශ්‍ය වී ඇති දැඩි සත්කාර ඒකක ඇඳන් නිෂ්පාදනයට ඉදිරිපත්
Read More »
පසුගිය දින 14 තුළ ඉන්දියාවේ චෙන්නායිහි සිට මෙරටට පැමිණි පුද්ගලයින් වහාම නිරෝධායනට යොමුවන ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඉල්ලීමක් කරයි.
Read More »
රට තුළ උද්ගතව ඇති හදිසි තත්ත්වය මත මහජනතාට මුහුණපෑමට සිදුවන අනපේක්ෂිත අවස්ථාවන් පිළිබඳව සහන සැළසීම සඳහා රාජ්‍ය පරිපාලන ,ස්වදේශ කටයුතු,පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශය
Read More »