කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය හා ඊට සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කරනු පිණිස ස්ථාපනය කළ “COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට”
Read More »
කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලියේ දිනකදි සිදු වූ වැඩිම පුද්ගල මරණ ගණන ඊයේ(27) වාර්ථා විය.
Read More »
බණ්ඩාරගම අටලුගම ගම්මානය සම්පුර්ණයෙන් භාහිර සබඳතාවන්ගෙන් හුදකලා කර තැබීමට රජය පියවර ගෙන තිඛේ.
Read More »
මින් ඉදිරියට ඇදිරි නීතිය දැඩිව ක්‍රියාවට නැගීමටත් ඇදිරි නීතිය කඩ කරන්නවුන්ට දැඩි දඩුවම් පැමිනවීමටත් වැඩ බල පොලිස් පති පොලිසියට උපදෙස් දී ඇත.
Read More »
ඇමරිකා එක්සත් ජනපදයේ වෛද්‍යවරුන් ලෙස හා සෞඛ්‍ය සේවයේ වෘත්තිකයින් ලෙස සේවය කිරීමට කැමැත්තෙන් පසුවන්නන්ට ලගම
Read More »
කලුතර මොරොන්තුඩුව ප්‍රදේශයේ පිය පුතු දෙපලක විසින් සංවිධානය කළ ෆේස්බුක් සාදයක් වැටලීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු කලුතර දිසා දුෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිඛේ.
Read More »
බි්රතාන්ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතාට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිඛේ.
Read More »
දැන් රට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය අකුරටම පිළිපදින ලෙස රජය ජනතාවට දැනුම් දෙයි.
Read More »
කොරෝනා වසංගතය හමුවේ නිවසේ ගත කරන කාලය තුළ ඉදිරි ආහාර අර්බුදයට මුහුණ දීම වෙනුවෙන් ගෙවතු වගාවට යොමු වෙමින් ප්‍රයෝජනවත් ලෙස ගත කරන්නැයි ද කොරෝනා වසංගතය පාලනය කිරීම වෙනුවෙන්
Read More »
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 191.99 දක්වා අව ප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.
Read More »
වහාම ක්‍රියාත්මකවන පරිදි දිවයිනේ පිහිටි සුපිරි වෙළඳසැල් වසා දැමීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක
Read More »