නවතම ප්‍රවෘත්ති

මාර්තු 30 සිට අප්‍රේල් 03 දක්වා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට මාර්තු 30 වනදා සිට අප්‍රේල් 03වනදා දක්වා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇත.
Read More »

කොරෝනා මැඩපැවැත්වීම සඳහා මිලියන 800ක මූල්‍ය ප්‍රතිපාදන

දිවයින පුරා රෝහල් 24ට සහ නිරෝධායන මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය පුද්ගල ආරක්ෂිත උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය මගින් බෙදා හැරීමට සියලු කටයුතු යොදා ඇත.
Read More »

මහ බැංකුව, වාණිජ බැංකු සහ රක්ෂණ ආයතන අත්‍යාවශ්‍ය සේවා යටතට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහ බැංකුව, වාණිජ බැංකු, රක්ෂණ සේවා සහ මහ භාණ්ඩාගාරය අත්‍යාවශ්‍ය සේවා යටතට පත් කරන ලදි .
Read More »

පරිපාලන සේවා සංගමයෙන් ලක්ෂ 25ක් කොවිඩ් 19 අරමුදලට

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම පිළිබඳ පිහිටුවා ඇති සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක් පරිත්‍යාග කර ඇත.
Read More »

කොරෝනා ආසාදනය වූ තවත් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකු පූර්ණ සුවය ලබයි

කොරෝනා ආසාදනය වී අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබූ තවත් සිව්දෙනෙකු පූර්ණ සුවය ලබා නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ.
Read More »

මරණ දඬුවමෙන් නිදහස ලැබු SF සෙබලා ගෙදර යයි

මිරුසුවිල් යුද හමුදා කදවුර අසල කල ක්‍රියාන්විතයකදී අටදෙනෙකු මරණයට පත්වු සිද්ධියකට මරණ දඩුවම නියම කර සිටි යුද හමුදා විශේෂ බලකායේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක ජනාධිපති සම
Read More »

අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කරන්නන්ට පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්

අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කරන පුද්ගලයින්ට පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් දැනුම් දීමක් කර තිබේ.
Read More »

ආයෝජන මණ්ඩලයට අයත් සියලුම කර්මාන්තශාලා තාවකාලිකව වසා දමන්න

ආයෝජන මණ්ඩලයට(BOI) අයත් සියලුම කර්මාන්තශාලා තාවකාලිකව වසා දමා එහි සේවය කරන සේවක සේවිකාවන් යුධ හමුදාව මැදිහත් කරගෙන නිවෙස්
Read More »

රුසියාවට ගුවන් යානා ඇතුළුවීම පිටවීම තහනම් කරයි

විදෙස් ගතව සිටින රුසියානු ජාතිකයන් මුදාගෙන පැමිණෙන විශේෂ ගුවන් යානාවලට හැර වෙනත් කිසිදු ගුවන් යානයකට සිය රට තුළට ඇතුළුවීමට ඉඩනොදෙන බව රුසියානු රජය පවසයි.
Read More »