නවතම ප්‍රවෘත්ති

නිරෝධායනය අවසන් කළ පිරිසක් රැගෙන ගිය බස් රථයක් අධිවේගයේ දී අනතුරට

නිරෝධායනය අවසන් කළ කණ්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පිරිසක් රැගෙන මාතර බලා ගිය යුද හමුදා බස් රථයක් ඊයේ (24) අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම කොළමැදිරිය ප්‍රදේශයේදී
Read More »

කොරෝනා ආසාදිත වූවා යැයි සැක රෝගීන් 252ක්

නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 ආසාදිත බවට සැකපිට පුද්ගලයින් 252 දෙනකු දිවයිනේ රෝහල් ගණනාවක වෛද්‍ය අධික්ෂණය යටතේ සිටින බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
Read More »

උපදෙස් කඩකළහොත් ඉදිරි සති දෙක තුළ කොරෝනා රෝගීන් වාර්තාවීම වැඩිවිය හැකියි

මෙරට සෞඛය අංශ විසින් මහජනතාවට ලබාදී ඇති උපදෙස් කඩකළහොත් ඉදිරි සති දෙක තුළ මෙරට කොරෝනා (COVID-19) රෝගීන් වාර්තාවීම විශාල ලෙස වැඩිවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
Read More »

e තක්සලාව වෙබ් අඩවිය පිවිසීමට Internet නොමිලේ

පාසල් නිවාඩු කාලය තුළ නිවෙස් ගතව සිටින සියලු පාසල් දරුවන්ට ඕනෑම දුරකථන ජාලයක් ඔස්සේ ගාස්තු රහිතව e තක්සලාවට ප්‍රවේශ වීමට අවස්ථාව ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින්
Read More »

අ‘පුර බන්ධනාගාරයෙන් ජංගම දුකරතන 28 ක් සොයා ගනි

අනුරාධපුර බන්ධනාගාරයේ පසුගියදා ඇති වු නොසන්සුන්කාරි තත්වය අතරතුර බන්ධනාගාරයේ ගභඩාව කඩා රැදවියන් විසින් පැහැර ගන්නා ලද ජංගම දුරකතන 28 ක් සොයා ගැනිමට බන්ධනාගාර නිලධාරීන්ට හ
Read More »

දාන මාන-අග හිඟකම් ඇති විහාරස්ථාන දැනුම්දෙන්න

රට තුළ මේ වනවිට ඇතිවී තිබෙන කොරෝනා වෛරසය හේතුවෙන්, දාන-මාන පහසුකම් නොමැති අගහිඟකම් ඇති විහාරස්ථාන ඇත්නම් ඒ සඳහා පහසුකම් සැලසීමට සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය සූදානමින්
Read More »

දුම්බොන අයට කොවිඩ් වැළදීම වැඩියි

සාමාන්‍ය පුද්ගලයෙකුට සාපෙක්ෂව දුම්පානය කරන්න පුද්ගලයින්ට නව කොරෝනා රෝගය වැළදීම 100 ගුණයකින් වැඩිබව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.
Read More »

ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
Read More »