කොරෝනා (COVID-19) වෛරසය රට තුළ ව්‍යාප්තියත් සමග දැඩි අවදානමකට ලක්වන පුද්ගල කණ්ඩායම් ලෙස වයසින් වැඩි පිරිස් හා
Read More »
මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමයට අයැදුම් කළ සහතිකපත් පන්සියයක් පමණ නිකුත් කිරීම අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුවට සිදුවී තිබේ.
Read More »
ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලසීමාව තුළ දී මසුන් ඇල්ලිමට සහ ප්‍රවාහනයට අවසර දී ඇති බව ඇමති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.
Read More »
ඇඳිරි නීතිය පවතින කාලය ඇතුළුව දිනපතා පෙරවරු 04.00 සිට පස්වරු 02.00 දක්වා කාලය තුල කොළඹ මැනිං වෙළඳපල මඟින් මහජනතාවට එළවළු බෙදා හැරීමේ වැඩපිලිවෙලක් ආරම්භ
Read More »
හදිසි අවශ්‍යතාවකට ගැළපෙන පරිදි නිසි සැලසුමකට අනුව මත්තල ගුවන්තොටුපොළේ සියලුම කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත්
Read More »
හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් (මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් ) රෝෂාන් ගුණතිලක මහතා බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් කර තිඛේ.
Read More »
දිවයින පුරා භාවිත නොකරන රජයේ ගොඩනැගිලි නිරෝධායන මධ්‍යස්ථාන ලෙස භාවිත කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු වී තිබේ.
Read More »
විදෙස් ගතව සිට ශ්‍රී ලංකාවට පැමිණ නිරෝධායනයට ලක් කෙරුණු පළමු කණ්ඩායම අද (24) නිවෙස් බලා පිටත්ව යාමට නියමිතයි.
Read More »
භාණ්ඩ අපනයනය කිරීම සඳහා නැව්ගත කිරීම ඊයේ (23) සිට ආරම්භ කළ බව වරාය සහ නාවික කටයුතු අමාත්‍යාංශය පවසයි.
Read More »
කොරෝනා (COVID-19) වෛරසය ආසාදනයවීමෙන් ඉතාලිය තුළ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 6077ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read More »
ඇඳිරි නීතිය නොමැති කාලය තුළදී කොට්ටාව, කඩවත, කටුනායක වැනි කෙටිදුර සඳහා අධිවේගී මාර්ගය භාවිත කිරීමට රියදුරන්ට අවස්ථාව ලබා දී ඇත.
Read More »