නවතම ප්‍රවෘත්ති

ලේ හිඟයට ආරක්ෂක අංශ පිහිටට එයි

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ කාලයේ ආරක්ෂක අංශ සාමාජිකයන් රුධිරය පරිත්‍යාග කිරීම නිසා ජාතික රුධිර අවශ්‍යතාවට මේ වනවිට ගැටලුවක් නොවන බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසයි
Read More »

ඇඳිරිනීතිය තිබ්බත් සෑම නගරයකම ෆාමසියක් විවෘතයි

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලයේ දිවයිනේ සෑම නගරයකම එක් ෆාමසිය බැගින් විවෘත කිරීමට රජය අවසර ලබාදුන් බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය පවසයි.

Read More »

මුඛ ආවරණ පැලදීම අත්‍යාවශ්‍ය නැහැ

නව කොරෝනා වෛරසය සමාජීය වශයෙන් පැතිරීමක් නොමැති බැවින් මුඛ ආවරණ පැළදීම අත්‍යාවශ්‍ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More »

නිරෝධායනය වූ පළමු කණ්ඩායම හෙට මුදා හරියි

විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ නිරෝධානයට ලක්වූ පළමු කණ්ඩායම හෙට වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුව මුදා හරිනු ලබයි.
Read More »

සුපිරි වෙළෙඳසැල් හෙට විවෘත වන වේලාවන්

කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පනවා ඇඳිරී නීතිය හෙට (24) උදෑසන 6.00ට ඉවත් කෙරූ පසු එම කාලය තුළ දී ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම සඳහා
Read More »

“කොවිඩ් – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල” නමින් නව අරමුදලක්

කොවිඩ් - 19 වසංගත තත්ත්වය නිසා ශ්‍රී ලංකාව මුහුණදී සිටින කෙටි හා මධ්‍ය කාලීන අභියෝගයන්ට සාර්ථකව මුහුණදීම සඳහා "කොවිඩ් - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල" නමින් නව අරමුදලක්
Read More »

කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ ජනපතිගෙන් ජනතාවට සහන රැසක්

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය නිසා අපහසුවට පත් ජනතාවට තමා වෙත පැවරී ඇති බලතල යටතේ සහන රැසක් ප්‍රදානය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත.
Read More »