නවතම ප්‍රවෘත්ති

කොළඹ ඇතුලු දිස්ත්‍රික් 5 කට හෙට දවල් 12 සිට සිකුරාදා වන තෙක් යලි ඇදිරි නීතිය

කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට(24) උදේ 6.00ට ඉවත් කෙරෙයි.
Read More »

මාර්තු මස වැඩිහිටි සහ රෝගාධාර දීමනා ග්‍රාම නිලධාරීන් මඟින්

2020 මාර්තු මාසයට අදාල වැඩිහිටි සහ රෝගාධාර දීමනා ග්‍රාම නිලධාරීන් මගින් ගෙවීමට උසස අධ්‍යාපන,තාක්ෂණ නවෝත්පාදන සහ තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන
Read More »

ඇඳිරි නීතියෙන් පසු ඩීසල්-පෙට්‍රල් රැගත් පළමු දුම්රිය පිටත් වෙයි

ඩීසල් සහ පෙට්‍රල් රැගත් දුම්රියක් අද (23) පෙරවරුවේ කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට පේරාදේණිය දක්වා ධාවනය වූ බව ලංකාඛනිජ තෙල් සංස්ථාව පවසයි.
Read More »

“ක්ලෝරෝකුයින්” කොවිඩ් ආසාදනය වළකන ඖෂධයක් නොවේ

"ක්ලෝරෝකුයින්" ඖෂධය මෙම වෛරසය ආසාදනය වීම වළක්වන ඖෂධයක් නොවන බවත් එය අනවශ්‍ය ලෙස මිලදී ගැනීමෙන් වලකින ලෙස කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය
Read More »