මහ මැතිවරණය කල් දැමීමට අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිඛේ.
Read More »
මෙරටට පැමිණ සිටි විදේශිකයන් හට රටින් පිටව යාමට අවශ්‍ය සියලු පහසුකම් කටුනායක ගුවන් තොටුපළ තුල සපයා ඇතැයි ගුවන් තොටුපළ සභාපති මේජර් ජෙනරාල් ජී.ඒ චන්ද්‍රසිරි පැවසිය.
Read More »
මින් ඉදිරියට තත්ත්වය පාලනය වනතුරු කිසිදු ගුවන් මගියෙක් කටුනායක ගුවන් තොටුපළ වෙතින් රටතුළ ට ඇතුල්කර නොගන්නා බව ගුවන් තොටුපළ සභාපති මේජර් ජෙනරාල් ජි.ඒ චන්ද්‍රසිරි අරුණ ට පැ
Read More »
දඹදිව වන්දනාවේ ගොස් ඉන්දියාවේ සිරවි සිටි අවසන් බැතිමතුන් පිරිසත් අද(22)උදැසන ගුවන් මගින් මෙරටට පැමිණියහ.
Read More »
නව කොරෝනා හෙවත් කෝවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් ඉතාලියේ මියගිය සංඛ්‍යාව 4825 දක්වා ඉහළ ගොස් තිඛේ.
Read More »
අද පස්වරු 5.00ට පමණ අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් විසින් කැරැල්ලක් අරඹමින් සිරගෙදරින් පලායාමට ගත් උත්සාහය මේ වනවිට සම්පුර්ණයෙන්ම පාලනය කර ඇත .
Read More »
අනුරාධපුර බන්ධනාගාරය තුළ සිදුවූ වෙඩි තැබීමකින් රැදවියෙකු මියගොස් තිබේ.
Read More »
දිවයිනට පනවා තිබෙන ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයන් 130ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය පවසයි.
Read More »
අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් විසින් බන්ධනාගාරය කඩාගෙන පිටතට පලා යාමට ගත් උත්සාහයක් නිසා මේ වනවිට දැඩි උණුසුම්කාරි වාතාවරණයක් ඇතිවි තිබේ.
Read More »
අද දිනය තුල කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් 5 දෙනෙකු තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය පවසයි.
Read More »
කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය අඟහරුවාදා(24) උදේ 6.00 දක්වා දීර්ඝ කර තිබේ.
Read More »