සියලුම විවිධ සමූපකාර සමිතිවල පාරිභෝගික වෙළඳසැල් රජය මගින් පනවා ඇති ඇදිරි නීතිය අවසන් වූ වහාම, පාරිභෝගික ජනතාවට අවශ්‍ය වන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමට
Read More »
නව කොරෝනා වෛරසය ආසාදනය වු තවත් රෝගීන් සිව්දෙනෙකු හදුනාගෙන ඇත.
Read More »
අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ තාවකාලික ගොඩනැගිලි සංකීර්ණයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කඩිනමින් ඉදිකිරිමට පියවර ගෙන තිබේ.
Read More »
කොරෝනා රෝගීන්ගේ වැඩිවීමේ අවදානමත් සමග හෝමාගම මූලික රෝහල කොරෝනා යැයි සැක සහිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
Read More »
රී ලංකාව තුළ රෝහල් වල කොරෝනා වෛරසය සදහා සිදු කරන ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ඕස්ට්‍රේලියානු රජයේ ආධාර යටතේ රුපියල් මිලියන 105ක
Read More »
විදේශිකයන්ට ගුවන්තොටුපොළ වෙත යාම සඳහා ප්‍රවාහන පහසුකම් සොයාගත නොහැකි නම් ලගම අති පොලිස් ස්ථානයට ඒ බව දැනුම් දෙන ලෙසට විදේශ කටයුතු අමාත්‍යාංශය දන්වා ඇත.
Read More »
ලිට්රෝ ගෑස් ලංකා සමාගම සතුව අවශ්‍ය ප්‍රමාණයට ගෑස්තොග පවතින බවත් කිසිදු හිඟයකින් තොරව දිවයින පුරා ලිට්රෝ ගෑස් බෙදාහැරීම්කටයුතු ඉතා සාර්ථකව සිදු කෙරෙන බවත් ලිට්රෝ ගෑස් ලංකා
Read More »
ඇදිරි නීතිය කඩකල පුද්ගලයින් 08 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිඛේ.
Read More »
දඹදිව වන්දනාවේ ගොස් මෙරටට පැමිණීමට නොහැකිව සිටි වන්දනාකරුවන් පිරිසක් ඊයේ (20) රාත්‍රීයේ දිවයිනට පැමිණ ඇත.
Read More »
ජනතාව ඒකරාශී වීම වළක්වා නිවාසවල හුදකලා කිරීම ඇදිරි නීතිය පැනවීමේ අපේක්ෂාව බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
Read More »
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව.2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි
Read More »