ඇඳිරි නීතිය පැනවීමට පෙර ඇති වන තදබදය වැළැක්වීම සඳහා කොළඹින් අතිරේක දුම්රිය සහ බස් රථ යොදවීමට කටයුතු කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.
Read More »
සියලු අධිවේගී මාර්ග සඳහා වාහන ඇතුළු කිරීම අද(20) පස්වරු 4.00 සිට අත්හිටුවන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතුළුවගේ මහතා සඳහන් කළේය.
Read More »
වහාම ක්‍රියාත්මක වන පරිදි විනෝද චාරිකා,වන්දනා ගමන් සහ සංචාරක ගමන් තහනම් කිරීමට රජය තීරණය කර තිබේ.
Read More »
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More »
අද පස්වරු 3.30 සිට ලබන සදුදා (23) උදෑසන 6.00 දක්වා සියලුම දුම්රියන් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Read More »
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් සයදෙනෙකු අද(20)දිනය තුළ හදුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
සියලු රාත්‍රී තැපැල් දුම්රිය අද(20) රාත්‍රියේ සිට අවලංගු කර ඇති බව නියෝජ්‍ය ගමනාගමන අධිකාරී ඩබ් ඩී පද්මලාල් මහතා පවසයි.
Read More »
දිවයිනේ සියලු ඉස්ලාම් දේවස්ථානවල සිකුරාදා ජුම්මා යාඥාව අද (20) සිට නැවත දැනුම් දෙන තුරු නොපැවැත්වෙන බව ජමියතුල් උලමා සංගමය පවසයි.
Read More »
මේ වන විට අප රටේ ඉන්ධ අලෙවිය සියයට 20 කින් පහත වැටී ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත දැනුම් දී තිබේ.
Read More »
මේ මස 13 වනදායින් පසු මුල් වරට අද(20) දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු, වෙළෙඳපොළ විවෘත වී මිනිත්තු 2කට පමණක් සීමා කර තිබේ.
Read More »
මේ වන විට පොලිස් ඇදිරි නීතිය පනවා ඇති සියලුම ප්‍රදේශවල ඇදිරි නීතිය තාවකාලිකව උදෑසන 9.00 සිට දහවල් 12.00 දක්වා ඉවත් කර තිබේ.
Read More »