කොවිඩ්19 ව්‍යාප්තිය වැළැක්වීමේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ විශේෂ මාධ්‍ය හමුවක් මේ වන විට ආරම්භ වී තිබේ.
Read More »
කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කරනු ලබන කොළඹ අයි.ඩී.එච්.රෝහලේ අත්‍යාවශ්‍ය උපාංග සහ උපකරණ හිඟයක් පවතින බවට ඊයේ(18) දින සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හැරුණු පණිවිඩය සත්‍ය නොවන බව
Read More »
මහ මැතිවරණය අප්‍රේල් මස 25 වනදා පැවැත්විය නොහැකි බවට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිඛේ.
Read More »
පුත්තලම දිස්ත්‍රික්කයට සහ මීගමුව කොච්චිකඬේ පොලිස් වසමට අද (19) පස්වරු 02 සිට යළිත් පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.
Read More »
සියලුම රජයේ සේවකයින් සඳහා (සංස්ථා,මණ්ඩල, දෙපාර්තමේන්තු ඇතුළුව) එළැඹෙන සඳුදා (23) දින වැටුප් ගෙවන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිග
Read More »
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එක්සත් රාජධානියේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරණ ගුවන් යානය අද (19) දහවල් කටුනායක ගුවන් ත
Read More »
මාර්තු 20 සිට 27 දක්වා දින 6 ක කාලයක් නිවසේ සිට රාජකාරි කරන දින ලෙස රජය විසින් ප්‍රකාශයට පත්කර ඇත.
Read More »
ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් හදුනා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යායතනය පවසයි.
Read More »
දැනට පවතින ඛණිජ තෙල් මිල ගණන් වෙනස් නොකොට වසරක කාලයක් සඳහා එම මිල ගණන් ස්ථාවරව පවත්වාගෙන යෑමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
Read More »
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව සහ වයඹ පළාත්වල ප.ව. 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරු සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More »
සුරාබදු දෙපාර්තමේන්තුව භාරයේ තිබූ එතනෝල් ලීටර් ලක්ෂයක් කොරෝනා මර්දනය සඳහා ලබාදීමට තීරණය කර තිබෙන බව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා සඳහන් කරයි.
Read More »