දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුතුව සහ පාර්සල් භාර ගැනිම ඇතුලු සියලු මුදල් පරිහරණ කටයුතුවලින් අද සිට ඉවත් වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිඛේ.
Read More »
කොරෝනා වෛරසය (Covid 19) අසාදනය වී ඇතැයි සැක සහිත පුද්ගලයි 204ක් මේ වනවිට දිවයිනේ රෝහල් 17ක මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය සහ දේශිය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ වස
Read More »
කොරෝනා වෛරසය පැතිරීමේ අවධානය වැඩි ප්‍රදේශ කිහිපයක් ගැන මහජන සෞඛ්‍ය නිලධාරීන් පවසයි
Read More »
අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි කටාර්, බහරේන් සහ කැනඩා සිට මගීන්ට මෙරටට පැමිණීමට අවසර හිමිනොවන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
Read More »
අද(17) සිට ලබන 19 වනදා දක්වා දින 3ක් දුම්රිය ගමන් වාර 86ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.
Read More »
කොරෝනා (COVID-19) වෛරසය ව්‍යාප්තවීම අවම කිරීම සදහා ඉන්දීය රජය විසින් ඓතිහාසික ටජ්මහල් ප්‍රාසාදය වසා දැමීමට කටයුතු කර තිබේ.
Read More »
කොරෝනා බවට සැකකෙරෙන රෝගීන් 280කගේ ජීව සාම්පල පරීක්ෂාවට ලක්කළ බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.
Read More »
බැංකු ගනුදෙනු, වෙළෙඳ සහ වාණිජ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියලු පහසුකම් රජය විසින් සපයනු ඇති බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.
Read More »
කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වසා දැමීමට බලධාරීන්ගේ අවදානය යොමුවී ඇති බව වාර්තා වේ.
Read More »
කොවිඩ්-19 වෛරසය ආසාදිත දැයි සිදු කෙරෙන පරීක්ෂණ සඳහා පෞද්ගලික රෝහල් වෙත යොමුවීම තමා කිසිසේත් අනුමත නොකරන බවත්, එම පරීක්ෂණය කිරීම පෞද්ගලික රෝහල්වලට තහනම්
Read More »
කොවිඩ්-19 වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් අර්බුදයට පත් ආර්ථිකයට සහාය වීම සඳහා මූල්‍ය ප්‍රතිපත්ති ලිහිල් කරමින් ප්‍රතිපත්ති අනුපාත ඒකක 25කින් අඩු කිරීමට ශ්
Read More »